Redmi ගන්න40,000
Thank you එහෙමවත් කරන්න ඕන එහෙනම්Redmi ගන්න
නැත්තං BNPL දාලා branded midrange ගන්න
මං හිතුවේ හොඳ ඇති කියලාමෝඩයෙක් ද තමුසෙ
Pure Android හින්දා + Nokia එකේ දැන් owner හින්දා ගන්න හිතුවේ. දැන් නම් ගන්න හිතෙන්නේ නෑ වගේHMD කියන්නෙ ජරාවක්
Motorola is a good brand from my experience..
Thank you. ම්ම්ම්ම් බලන්න ඕන එහෙම එකක් එහෙනම්Motorola, redmi, infinix blanna
Samsung එහෙම budget phone එච්චර හරි නෑ වගේ ලංකාවට එවන ඒවඔය ගානට සැම්සන් එකක් එහෙමත් ගන්න පුළුවන් නෙ. HMD කියන්නේ ඉස්සර නොකියා හදපු කොම්පැණි එක. මට උන් ගැන පැහැදීමක් නැහැ මොකද උන් හදපු නොකියා එක ඔරිජිනල් නොකියා ෆෝන් තරම් කොළිටි නැහැ.
උන් නොකියා ඕනර් නෙවේ. කාලෙයක් උන් නොකියා ෆෝන් හැදුව විතරයි. සැම්සන් බජට් එක කොලිටියේ ලොකු අවුලක් නෑ. සාමාන්‍ය පාවිච්චියට හොඳයි. එක ඉන්දියන් මාකට් එකට හදපු එකක්. මගේ සහෝදරිය ගාව තියෙනවා එකක්.Pure Android හින්දා + Nokia එකේ දැන් owner හින්දා ගන්න හිතුවේ. දැන් නම් ගන්න හිතෙන්නේ නෑ වගේ
ඒකනන් එච්චර හොඳ 4n එකක් නෙමෙයි. වෙන එකක් බලන්න. ටික දවසක් යද්දි වෙන එකක් ගත්තනන් හොඳයි කියලා හිතෙයි HMD එකක් ගත්තොත්HMD Crest phone එක ගන්න යන්නේ. අනිත් phone සෙට් නෑ වගේ ඒ price range එකේ තියෙන. 40,000 ක් වගේ වෙන්නේ. මේ phone පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න ලොකු අවුලක් නෑ නේ?