
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 58.1 ක මුදලක් වැය වී තිබේ.
මෙය 2024 වසරේ එම කාල සීමාව තුළ සහල් ආනයනය සඳහා වැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 28.6 හා සසඳන විට, ඩොලර් මිලියන 29.5 ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි.
එනම්, ගතවූ වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහේ දී සහල් ආනයනය සඳහා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වැය වී ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
- https://lankacnews.com/රනිල්ගේ-කාලයේ-මෙන්-දෙගුණ/
@Tricle_Buwa කොහොම උනත් රනිල්ට වඩා හාල් වැඩේ නියෙමෙට දෙයි කියලත් කිව්වා

------ Post added on Jul 6, 2025 at 1:58 PM