bigdeals.lk වංචාව

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,026
    4,287
    113
    36
    මුලින්ම trustpilot එකේ මේගොල්ලන්ගේ reviews බලන්න.

    https://www.trustpilot.com/review/bigdeals.lk

    මම TV එකක් ගත්තා, delivery කරලා විනාඩි 10 න් ලොකු dead patch එකක් ආවා.. colours වැරදියි තව ඉරි යනවා.

    මුන් කල් ඇරලා ඇරලා පස්සේ supplier කියලා එකෙක් මට කතා කරලා කියනවා මේක duty free ගත්ත එකක් ලු. singer එකට ගිහින් දෙන්න ලු. ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලු.

    මම bigdeals එකෙන් refund එකක් ඉල්ලුවා. මුන් කියනවා ආයේ duty free shop එකකින් ගත්ත tv එකක් ම දෙන්නම් refund දෙන්න බෑ කියලා.

    වැඩේ කියන්නේ මම 2024 දී මුන්ගෙන් fridge එකක් ගත්තා. එකේ තියෙන්නෙත් duty free shop එකක බිලක්. මගේ නම තියෙන්නේ. මම කවදාවත් පිටරට ගිහින් වත් නැහැ.. එතකොට මම duty free බඩු ගත්තා වෙන්නේ කොහොමද මගේ නමට?

    මුන් ට අහු වෙන්න එපා. මෙතන ලොකු tax වංචාවක් යනවා.

    මම CAA, Sri Lanka customs, IRD මේ තුනටම පැමිණිලි කළා.

    1000002246.jpg

    - GW Niranga Dilshan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181

    View attachment 266566

    - GW Niranga Dilshan
    ඔහොමද හුත්තො review දාන්නෙ, උඹලගෙ තාත්තගෙ මාමගෙ වංහුං ටිකත් දාල කියපන් මොට්ටුවක් තියෙනවා කියලා. අන්න එතකොට තමා කස්ටිය බය වෙන්නෙ 🥴 🥴
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,026
    4,287
    113
    36
    ඔහොමද හුත්තො review දාන්නෙ, උඹලගෙ තාත්තගෙ මාමගෙ වංහුං ටිකත් දාල කියපන් මොට්ටුවක් තියෙනවා කියලා. අන්න එතකොට තමා කස්ටිය බය වෙන්නෙ 🥴 🥴
    ඔව් බං මට එහෙම මොකුත් කරන්න බෑ :(
    අනේ මම පව්..
    ඔයා දිගටම ඇනෝනිමස් විදියට හැංගිලා පුක දෙන්නකෝ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,577
    8,346
    113
    35
    Spain
    ඉවසපන් බන්. මේ වෙසක් සතියේ ඩිලිවරි වැඩ කොහොමත් ටිකක් ලේට්. එන සතියේ හරි යාවි. උන් කිව්ව විදියට සිංගර් එකට ගිහින් දීල බලන්න.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    bigdeals eken badu nam arang na.. habai eekath nikang daraz wage ekak neda.. ethakota e gollo wena wena supplierslagen thamai ganne...habai oyata duty free gaththada nadda adaala na warranty eka thiyenawa nam eken claim wenawa.... oyata wade satis nathnam Bigdeals eke request ekaking singer eken refund karaida danne na... mokada mama lap ekak singer eken direct aragena heat wena seen ekak ava.. eeka evelema danum dunna.. next fully refund kala..

    kohomath duty free eken gaddi buyerta laabayak enawa..normal ekekta duty free shop eken ganna baane...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    ඔහොමද හුත්තො review දාන්නෙ, උඹලගෙ තාත්තගෙ මාමගෙ වංහුං ටිකත් දාල කියපන් මොට්ටුවක් තියෙනවා කියලා. අන්න එතකොට තමා කස්ටිය බය වෙන්නෙ 🥴 🥴
    @Besamaayam ta mokadha wune? :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,026
    4,287
    113
    36
    bigdeals eken badu nam arang na.. habai eekath nikang daraz wage ekak neda.. ethakota e gollo wena wena supplierslagen thamai ganne...habai oyata duty free gaththada nadda adaala na warranty eka thiyenawa nam eken claim wenawa.... oyata wade satis nathnam Bigdeals eke request ekaking singer eken refund karaida danne na... mokada mama lap ekak singer eken direct aragena heat wena seen ekak ava.. eeka evelema danum dunna.. next fully refund kala..

    kohomath duty free eken gaddi buyerta laabayak enawa..normal ekekta duty free shop eken ganna baane...
    duty free badu ehema commercially pita wikunanna ba ban

    mewa hora badu

    daraz wage kiala unta anga beraganna baha, un thamay market karanne apen salli ganne warranty terms kiyanne
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    ඔස්ට්‍රෙලියාවෙ consumer rights හෙනම sira. තවත් එකක් කියන්නම්, ටීවී එකක් ගත්තා කියමුකො $2000 ක විතර, one year manufacturer warranty. කියමුකො, එත් අපි හිතමු දෙවන අවුරුද්දෙ කැඩුනා කියලා, එත් ඔක කඩෙට උස්සන් ගියාම උන් එක ෆ්‍රී හදල දෙන්න ඔනෙ, හේතුව, $2000 ක ටීවී එකක් අවුරුදු 3+ තියෙන්න ඔනෙ නෙ සාමන්යෙන්. එකට කියන්නෙ reasonable durability (reasonable durability period). වැඩ කරන එක නවතින්න බැ, කැලි හැලෙන්න පටන් ගන්න බැ නොර්මල් යූස් එකෙ .
     
    ලංකාවේ ඕක මාස 6යිද කොහෙද බන්.
     
    මේක මහා කුණු වෙච්ච රටක් බං :(

    මට වෙන හොඳ රටකට යන්න ආසයි දැන්

    අපි මේවාට විරුද්ධ උනාම මුන් කියන්නේ ඉරිසියාව කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    ඔව් බං මට එහෙම මොකුත් කරන්න බෑ :(
    අනේ මම පව්..
    ඔයා දිගටම ඇනෝනිමස් විදියට හැංගිලා පුක දෙන්නකෝ
    GIF by Team Coco
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,026
    4,287
    113
    36
    ඔක්කොම ඕකෙන් ගත්ත එකේ කටටත් ගනිං. කථාව නං සියකට ගහන්න. මෙතැන රිවියුස් දාගෙන අඩනවා.
    මම අඬලා නෑ පොන්ස්..
    මේකේ අනිත් වුන් රැවටෙන්න කලින් දැම්මේ

    review එකක් දාන්නේ අඬන්න නෙවෙයි

    උඹලා වගේ ඇනෝනිමස් හැංගිලා පුක දෙන්නේ නෑ අපි පොන්ස්..

    මේකට අදාල ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ

    උඹට දැනගන්න ඕනම නම් daraz එකේ අඳුරන කෙනෙක් ගෙන් අහලා බලපන් මගේ නම කියලා, මම laptop දෙකකට refunds ගත්තේ කොමද කියලා

    100 කට ගහන්න නෙවෙයි 100ක් මරන්න උනත් බැරි කමක නෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    Bigdeals kiyanne platform ekak ban. un abans, damro wage vendors lagen aragena sell karanne.
    mama gatta kitchen machine ekak, eke bill eke idan delivery eka dakwama abans handle kare.
    Gimbal ekak gatta eka wena company ekak handle kare.