Lankan japan un

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    560
    603
    93
    මුන් නම් කොහොමත් ලංකාවේ අහිකුන්ටක හුත්තලවගේ. හොරෙන් පැනපු refugee හුත්තල.
    ජපානේ හොරු නැහැ බන්. හෙනම rare. මේවා නම් අඩුකුලේ හොරකම්
    හොඳට ඉන්න උන්ටත් නෝන්ඩිය.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,106
    4,330
    113
    36
    Japanese police force have two faces that they are very polite to people but extreamly ruthless to offenders. And the jail system also is very strict and ruthless. I wish that those fuckers will suffer.
    හොදට පුක් පාර දීලා ගනීවි
     
    • Love
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    24,860
    26,880
    113

    ඔක්කොටම හපන් ජපන් පොලිසිය, ලාංකික සිසුවා මැරුවා?


    May 27, 2026
    Vichakshana_Shakya_1200x675px_27_05_26-1.jpg


    පසුගිය මැයි 19 වැනිදා ජපානයේ ඉබාරකි පළාතේ ( Ibaraki Prefecture) සුචියුරා (Tsuchiura) නගරයේ පොලිස් ස්ථානයක අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී මියගිය ලාංකික සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ නැගනිය සිදු කළ පැමිණිල්ල ජපන් පොලිසිය විසින් බාරගෙන නැතැයි වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත්තේ අදාළ සිසුවාගේ නැගණිය වන දැනට ජපානයේ පදිංචිව සිටින සත්‍යානි ශාක්‍යා විසිනි.

    අදාළ සිසුවාගේ මිනිය මෙතෙක් ශ්‍රී ලංකාවට එවා නොමැති අතර එය ජපානයේ මෝචරියක තැන්පත් කර ඇතැයි ද පැවසේ.මෙසේ මියගොස් ඇත්තේ වසර 2023 දී කාර්මික පාඨමාලාවක් සඳහා හම්බන්තොට,
    බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයෙන් ජපානයට ගොස් සිටි විසිදෙහැවිරිදි විචක්ෂණ නැමැති තරුණයෙකි.
    මිය යනවිට ඔහු Toride නගරයේ පදිංචිකරුවෙකු බවත් ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.
    මේ සිසුවාව සුචියුරා (Tsuchiura) නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් පෙබරවාරි 22 වැනිදා වන අතර ඔහු මියයන තෙක්ම සිට ඇත්තේ පොලිස් අත්අඩංගුවේය.

    සිද්ධිය සැකවින් මෙසේය.

    පසුගිය පෙබරවාරි 22 වැනිදා මේ කියන විචක්ෂණ තවත් යහළුවන් කිහිපදෙනෙක් සමග සුචිර්යා නගරයට ගොස් තිබේ.
    ඒ අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ අරමුණිනි.

    එම නගරයේ වෙළඳ සැලකදී, එහි හිමිකුරු විචක්ෂණ සහ තවත් තරුණියකට එම වෙළෙඳසලේ බඩු සොරාගත් බව කියමින් පොලිසියට කළ පැමිණිල්ලක් මත ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.ජපානයේ සුචියුරා පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් මොවුන් පිළිබඳව ජපානයේ වෙසෙන නැගනියට ද පොලිසිය දැනුවත් කර ඇත.
    පසුව නැගණිය අදාළ පොලිසිය වෙත ගොස් සිය සොයුරාට පිහිට වන්නට පියවර ගෙන තිබේ.
    ඒ අනුව තානාපති කාර්යාලය මගින් ලබාදුන් නීතිඥවරයාගේ සහාය ඇතුව අධිකරණ ක්‍රියාමාර්ගවලටද මුහුණ දෙන්නට සියල්ල සැලැසුම් කර ඇත්තේ ඇය විසිනි.
    ඇය කියන පරිදි මුල් සතිය දෙක තුළ කිසිම ප්‍රශ්නයක් ඇතිවී නොමැත.
    පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළත් පැමිණිලි පාර්ශ්වය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොතිබීම නිසා එම නඩුව දිනෙන් දින කල්ගොස් තිබේ.
    විචක්ෂණගේ නැගණිය හැකිසෑම මොහොතකම පොලිස් අත්අඩංගුවේ සිටි සොයුරා බලන්නට ද ගොස් ඇත.

    ‘‘අනේ නංගි ලෝයර්ට කියලා මේක ඉවරයක් කරන්න. මගෙ අතේ වරදක් නෑ’’ ඔහු සිය නැගණියට දිගින් දිගටම කී බව ඇය කියා සිටී.
    දින සති බවට ද මාස බවට ද පෙරලුනද පොලිස් අත්අඩංගුවේ සිටි මේ සැකකරුට ඇප ලබා දී නොමැත.
    සති ගණනක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටි මේ තරුණයා ගේ ශරීර සෞඛ්‍යය දුර්වලවී ගොස් ඇත්තේ ඒ අතරතුරදීය.
    ‘‘මගෙ ඔළුව රිදෙනවා, පපුව රිදෙනවා.’’ යැයි ඔහු කීපවිටක් සිය නැගණියට කියා තිබේ.
    නැගනිය පෙරළා ‘‘අයියේ…. අයියා පොලිසියේ අයට කියන්න අසනීපයි කියලා.’’ යනුවෙන් ඇය සිය සොයුරාට උපදෙස් දෙන්නට උත්සාහ කළත් ‘‘මුන් ඒවා ගණන් ගන්නෙ නෑ. කී පාරක් කිව්වද’’ යැයි විචක්ෂණ පැවසූ බව නැගනිය කියයි.
    දිනය හරියටම මැයි 19 වැනිදායි. පෙබරවාරි 22 වැනිදා ජපන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මේ සැකකරු මාස තුනකට අධික කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය බව සත්‍යානි ශාක්‍යාට පොලිසිය දැනුම් දී තිබේ.

    මූලාශ්‍රය – අරුණ

    - https://sinhala.srilankamirror.com/news/ඔක්කොටම-හපන්-ජපන්-පොලිසි/
     
    • Like
    Reactions: 2osama and jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,795
    113
    ප*යාගල
    sorry.com
    I wish that those fuckers will suffer.
    Oh they will.
    munta kema wath denne na hriyata , katawath balanna denneth na

    badu banis .

    hitapu gaman sri lankan mitto athuru dahan wela idala masa 2-3 kin enwalu eliyata. baladdi illegal ewa karala mattu wela policiyen aran gihin. aran giyama katawtah kiyanneth na.. balanna denneth na... wisthara denneth na

    mamath japan yanna try kranwa but at this point i think it will be a disaster for me
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඔය වගේ සිල්ලර හොරකම් කරන එවුන් තමා අරගල කරේ හොරු පන්නන ඔනේ කියලා😂