bigdeals.lk වංචාව

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    හොදට වියදම් කරන්න පුළුවන් නම් ඔය kariyonta හොද නඩුවක් දාන්න පුළුවන් duty free බඩු විකුනුවට..
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    හොදට වියදම් කරන්න පුළුවන් නම් ඔය kariyonta හොද නඩුවක් දාන්න පුළුවන් duty free බඩු විකුනුවට..
    අපරාධ නඩු දන්නේ මම නෙවෙයිනේ
    මට වියදම් කරන්න දෙයක් නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    අපරාධ නඩු දන්නේ මම නෙවෙයිනේ
    මට වියදම් කරන්න දෙයක් නෑ
    අපරාද නඩු නෙවෙයි මේව මුල්‍ය වංචා නඩු.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Abans eke mona outlet eka da balanna..
    Dutyfree nam ithin customs eken confiscate karai mage case eka digata adunoth


    set bassanna nam puluwan
    habai eeta kalin piyanan gen kunu banum ahanna wenawa mata... eeta wada hodai mama thaniyen gihin mungen guti kanawa

    anyway, gaha maragena karana eka moda wedak.. matamai paduwa

    man gawa onawatath wada evidence tiyena eke lawfully guliya ambaranawa... eka bari unoth media denawa
    ------ Post added on Jun 4, 2026 at 11:55 AM
    Math asai deyak aduwata ganna.wadi ganan deela badu ganna mata puce amaruwa na .

    Math hondata hoyala balala ganne. Electronic item oni ekak oni welawaka weda karan nathi wenna puluwan .mama machan me kiyanne apple products genath moko mata nearly 3 years overseas retail experience ekak thiyenawa electronic item gena..

    Oya item wala warranty ganna nam authorized retailer kenek gen ganna oni. Nethnam lesi na a nisa mama gannema langama thiyena authorized retailer gen . Authorized unath 50km durin 10000 adu unath mama ganne ge gawa pot eken . Moko monahari awulak unoth mama rasthiyadu wenna oni na anika mawa me area eka godak minissu dannawa a nisa hema dema wenas ..

    Salli walata wada Peace of mind kiyana de mata watinawa. Mamalangadi gaththa wahanekuth ehemai
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    මේවා අයිති වෙන්නේ මුල්‍ය වංචා වලට තමයි.
    නඩු වර්ග දෙකයිනේ තියෙන්නේ

    එකක් සිවිල් නඩු
    එකක් අපරාධ නඩුවක්

    custom එකෙන් IRD එකෙන් මුංට නඩු දැම්මොත් වැටෙන්නේ අපරාධ නඩුවක්..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    නඩු වර්ග දෙකයිනේ තියෙන්නේ

    එකක් සිවිල් නඩු
    එකක් අපරාධ නඩුවක්

    custom එකෙන් IRD එකෙන් මුංට නඩු දැම්මොත් වැටෙන්නේ අපරාධ නඩුවක්..
    අනේ මන්ද. උඹට තේරුම් කරලා දෙන්න අමාරුයි. මේවා වැටෙන්නේ මුල්‍ය වංචා වලට කියල කිව්වේ.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    අනේ මන්ද. උඹට තේරුම් කරලා දෙන්න අමාරුයි. මේවා වැටෙන්නේ මුල්‍ය වංචා වලට කියල කිව්වේ.
    ow man kiwwe watenne apardha naduwak, danne anduwen mata wiyadam karanna deyak na kiyala
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    danne anduwen mata wiyadam karanna deyak na kiyala
    ආණ්ඩුවෙන් දැම්ම කියල ඔකුන්ගේ සල්ලි වලින් ගේමක් ගහල බේරෙන්න පුළුවන්. උඹට සල්ලි තියනම් වියදම් කරලා ඕකුන්ට හුකවලම දාන්න පුළුවන්..
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    ආණ්ඩුවෙන් දැම්ම කියල ඔකුන්ගේ සල්ලි වලින් ගේමක් ගහල බේරෙන්න පුළුවන්. උඹට සල්ලි තියනම් වියදම් කරලා ඕකුන්ට හුකවලම දාන්න පුළුවන්..
    echchara nam pissuwak na :P
    eeta wada hodata hukawanna puluwan evidence pitin social media viral kalaama
     
    • Like
    Reactions: NaOH

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    අලුත් tv එකක් දුන්නේ නැතොත් දාපන් හුකවලම යන්න.
    aluth TV ekak dennam kiwwa, ayeth duty free gattu ekak

    mama kiwwa ehema hukanna baha mata refund deepan kiyala... dan me hukawana gaman inne
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    අලුත් tv එකක් දුන්නේ නැතොත් දාපන් හුකවලම යන්න.
    @Ldy මන් නම් කියන්නේ අලුත් ටිවි එකක් දුන්නත් නඩු දාපන් ඩියුටි ෆ්‍රී බිල් සිද්දිය අල්ලලා. සාදාරනයක් තියෙන්ඩ එපැයි.මුන් බදු වන්චාවක් කරනව ඇත්තෙ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    @Ldy මන් නම් කියන්නේ අලුත් ටිවි එකක් දුන්නත් නඩු දාපන් ඩියුටි ෆ්‍රී බිල් සිද්දිය අල්ලලා. සාදාරනයක් තියෙන්ඩ එපැයි.මුන් බදු වන්චාවක් කරනව ඇත්තෙ
    nadu danna man gawa salli nane.. anika tax evasion walata nadu danawa IRD eken kohomath, mata karanna deyak na

    mungen aluth TV ekak newey 10k dunnath mama ganne na, mata mage salli refund wennai ona...
    loku eken talk kara refund illuwama... aye mama munta me wage 1000x gunayaka paduwak karala thamay passa balanne
     
    • Like
    Reactions: windows_ubuntu