නුවරට ඉක්මනට යන්න පුලුවන් වෙයි වගේ? ☺️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,347
    113
    35
    Spain
    ජෙප්පොන්ගේ නෙවේ ජප්පොන්ගේ වීඩියෝ තියෙනවා භූමිකම්පා වෙලා නාය ගියපුවා සතියෙන් දෙකෙන් හදපුව. එව්වා එපාද සර්.
     
    • Haha
    • Like
    Reactions: War Fighter and KDH

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,159
    3,195
    113
    මේව දකිද්දි වේස ගූ පෝට්ටු බයියන්ගෙ පුක දනවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,622
    28,517
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ටික හදන ටිකම ඇති ඊලග චන්දෙ දිනන්න.
    කියන්න තියෙන්නේ විපක්ෂේ මොනා කිවත් අපි වැඩටික කරා කියල විතරයි.
     
    • Haha
    • Like
    Reactions: wpril5 and KDH

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    399
    1,496
    93
    මහවැලිය හැදුවට එහා promotion එකක් ගහනවා නූගත් ඩෝබියෝ මේ කැඩිච්ච රේල් පාර හදාගන්න අරන්...කූඹියට හුජ්ජ පාරත් ගංගාවක්ලුනේ. කැරි සංවර්ධනේ.... තහඩු මඩුවල තියෙන එවුන්ට ඉරිසියා කර කර හැදිච්චි මුඩුක්කු හැත්තට මේවට තෙත් වෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,778
    17,973
    113
    Auckland
    සුද්දො ඕවා අවුරුදු 150කට කලින් හැදුවෙ කොහොමද දන්නෑ ජෙප්පොන්ට නම් සෑහෙන්න අසීරු භාවයක් පෙන්නුම් කරනව අර නාය ගිය බෝක්කුව ගහල රේල් පීලි ටික ගහන්න :baffled: