:(
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,109 6,529 113 East Blue (Goa Kingdom) May 6, 2026 #22 හරදාස් ගානට තිබ්බ චිප් එක දැන් 9900 අටදාහට ගත්ත චිප් එක දැන් විසිදස් ගානක්
Ldy Well-known member Oct 6, 2025 3,387 4,821 113 36 May 6, 2026 #23 1TB SSD එකක් තිබුණ...කොහේ දාලද දන්නේ නෑ හොයන්න ඕන Reactions: Inigo Montoya
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,109 6,529 113 East Blue (Goa Kingdom) Jun 4, 2026 #24 47 තිබ්බ එක ගොඩක් තැන් වල දැන් 60ක් කිට්ටු වෙලා වාහන tax එකත් වැදිලා HDD වලට Reactions: Inigo Montoya
D Daws Well-known member Nov 27, 2025 293 258 63 Colombo Jun 4, 2026 #25 SudaW said: මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා. අනික් දේ phones. Click to expand... hamotama ehema ganne natuwa inna ba mcn. Office wala ehema tiyenawa computers godak. dan hama ekatama computer ekak one office ekaka wada karana. etakota office eke 200k innawa nam computers 200. owa wala case ekak awoth ikmanta ganna one. mama danna yaluwek me lagadi pc ekak haduwa used ekak 170,000 LKR giya. 4 GB graphics card 16 GB ram mataka widiyata. ssd and hard disk dekama daala. okkoma used. casing eka witarai aluth. without monitor. Reactions: Inigo Montoya
SudaW said: මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා. අනික් දේ phones. Click to expand... hamotama ehema ganne natuwa inna ba mcn. Office wala ehema tiyenawa computers godak. dan hama ekatama computer ekak one office ekaka wada karana. etakota office eke 200k innawa nam computers 200. owa wala case ekak awoth ikmanta ganna one. mama danna yaluwek me lagadi pc ekak haduwa used ekak 170,000 LKR giya. 4 GB graphics card 16 GB ram mataka widiyata. ssd and hard disk dekama daala. okkoma used. casing eka witarai aluth. without monitor.
Ldy Well-known member Oct 6, 2025 3,387 4,821 113 36 Jun 4, 2026 #26 මම නම් තියෙන laptop එකට උදේ හවා දුම් අල්ලනවා කෙළ උනොත් ඉවරයි Reactions: Inigo Montoya
Aki992 Well-known member Mar 21, 2016 6,388 4,128 113 Home sweet home .. Jun 30, 2026 #27 wissnshaftler said: වැඩි නොවෙන්නෙ ddr1 විතරයි Click to expand... DDR2 walath wade hari wage Reactions: wissnshaftler
W wissnshaftler Well-known member Dec 13, 2023 6,747 11,078 113 Jun 30, 2026 #28 Aki992 said: DDR2 walath wade hari wage Click to expand... මන් මේ දවස් වල ට්‍රාන්සිස්ටර් , අයිසී , මයික්රෝකොන්ට්රොලර් එකතු කරනවා ගණන් වැඩි උනාම විකුනන්න . සල්ලි යකෝ මේවා සල්ලි සල්ලි සල්ලි
Aki992 said: DDR2 walath wade hari wage Click to expand... මන් මේ දවස් වල ට්‍රාන්සිස්ටර් , අයිසී , මයික්රෝකොන්ට්රොලර් එකතු කරනවා ගණන් වැඩි උනාම විකුනන්න . සල්ලි යකෝ මේවා සල්ලි සල්ලි සල්ලි