මෙහෙම බඩු ගන්න කාඩ් එකක් හදාගන්නේ කොහොමද? මේ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,313
    11,666
    113
    🤍
    මොනවද තියෙන්න ඕන සුදුශුකම්?

    pTsEJtp.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,279
    113
    36
    වැදගම්මක් ඇති ජොබ් එකක් කරනවා නම් ඉල්ලපු ගමන් කාඩ් එකක් දෙනවා. නැත්නම් FD එකක් දාල ඒ ගාණට කාඩ් එකක් ගන්න පුළුවන්
    එහෙම ගන්න card වලංගු වෙන්නේ FD එක දාන කාලසීමාව ට විතරයි නේ?

    අව්රුදූ 5කින් ගෙවන්න ගන්න ඕනේ නම් FD එක 5years තියන්න වෙනවා?
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    එහෙම ගන්න card වලංගු වෙන්නේ FD එක දාන කාලසීමාව ට විතරයි නේ?

    අව්රුදූ 5කින් ගෙවන්න ගන්න ඕනේ නම් FD එක 5years තියන්න වෙනවා?
    එහෙම ඕනි නෑ. මම අරං තියෙන්නේ මාසේ තුනෙන් තුනට වැල් පොලී හැඳී හැදී යන්න තියෙන FD එකකින්. උන් කොහොමත් hold කරනවා FD එක
     
    • Like
    Reactions: Psiko and zid2021

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,787
    113
    එහෙම ගන්න card වලංගු වෙන්නේ FD එක දාන කාලසීමාව ට විතරයි නේ?

    අව්රුදූ 5කින් ගෙවන්න ගන්න ඕනේ නම් FD එක 5years තියන්න වෙනවා?
    එහෙම ඕනි නෑ. මම අරං තියෙන්නේ මාසේ තුනෙන් තුනට වැල් පොලී හැඳී හැදී යන්න තියෙන FD එකකින්. උන් කොහොමත් hold කරනවා FD එක

    මහ ලොකු IT කැරියො
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න FD එකක් තියන්න ඕනද බං උඹලට
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,279
    113
    36
    මහ ලොකු IT කැරියො
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න FD එකක් තියන්න ඕනද බං උඹලට
    mata banku dekakin Signature card dekak tiyenawa... dekama full habai :(
    instalments 12k da koheda yanawa gattu badu walata, gatte monawada kiala matath mathaka na
     
    • Wow
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,787
    113
    mata banku dekakin Signature card dekak tiyenawa... dekama full habai :(
    instalments 12k da koheda yanawa gattu badu walata, gatte monawada kiala matath mathaka na

    මගේ Birthday එකට cake 3ක් එනවා බැංකු 3කින්. signature card වලට

    මම නං installment ගන්නෙ නැහැ
    මාසෙ වියදම් සේරම කාඩ් වලින් කරලා අන්තිමට කාඩ් එක සෙට්ල් කරලා දානවා
    expense track කරන්න එහෙමත් හෙන ලේසියි ඒක
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,279
    113
    36
    මගේ Birthday එකට cake 3ක් එනවා බැංකු 3කින්. signature card වලට

    මම නං installment ගන්නෙ නැහැ
    මාසෙ වියදම් සේරම කාඩ් වලින් කරලා අන්තිමට කාඩ් එක සෙට්ල් කරලා දානවා
    expense track කරන්න එහෙමත් හෙන ලේසියි ඒක
    mata mole padune me lagadi... expense track karala na jivitheta

    koleka ganan tika liwwama thamay dakke mama maha pol buruwek neda kiyala
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,787
    113
    mata mole padune me lagadi... expense track karala na jivitheta

    koleka ganan tika liwwama thamay dakke mama maha pol buruwek neda kiyala
    Ow
    expense track කරාම අනවශ්‍ය වියදම් හෙනට අඩු කරන්න පුලුවන්

    ඒ උනාට මාත් Drone එකක් ගන්න ඉන්නෙ එන මාසෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,620
    113
    Iesl , IIESL, GOMA වගේ මෙම්බර්ස්ලා නම් අඩුම ලක්ශ තුනහමාරක කාඩ් එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Psiko

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,061
    113
    mata banku dekakin Signature card dekak tiyenawa... dekama full habai :(
    instalments 12k da koheda yanawa gattu badu walata, gatte monawada kiala matath mathaka na
    First thing pay it all and zero the card. It's going to be a huge headache later if you get stuck due to any reason.

    Go to your bank and talk to the card department. Ask them to raise the limit. They will ask for a request letter and other documents. Usually your bank account records. If you know a bank manager get him/her to request so he too will recommend.

    Most of those offers come with lowest installments from people's bank. But also they are the shittiest, meanest, most careless staff in the whole banking world.
     
    • Love
    Reactions: Ldy

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    55
    8
    8
    මගේ Birthday එකට cake 3ක් එනවා බැංකු 3කින්. signature card වලට

    මම නං installment ගන්නෙ නැහැ
    මාසෙ වියදම් සේරම කාඩ් වලින් කරලා අන්තිමට කාඩ් එක සෙට්ල් කරලා දානවා
    expense track කරන්න එහෙමත් හෙන ලේසියි ඒක
    Mokadda bank eka