රවුම් පින් වලින් කොටු පින් වලට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    ගෙදර තියෙන බඩුවල රවුම් පින් ප්ලග් ටොප් අයින් කරලා කොටු පින් ප්ලග් ටොප් දාන්න කියලා බැලුවේ.

    මම කලින් මේ වැඩේ කරලා තියෙන්නේ ප්ලග් ටොප් එක වයර් එකෙන් කෙලින්ම ගලවලා අයින් කරන්න පුලුවන් බඩුවලට විතරයි.යට පොටෝ වල තියෙන ඔක්කොම වගේ වයර් එකයි,ටොප් එක එකට පාස්සපුවා.ඒ කියන්නේ ප්ලග් ටොප් එක ගාවින් වයර් එක කපන්නම වෙනවා.

    1.Table Fan

    NhYAwzP.jpg

    2.Fan (flat wire)

    c8IK42r.jpg

    3.Blender

    TbS0YAx.jpg

    4.Refrigerator (flat wire)

    LWUzR6P.jpg

    වොරන්ටි අවුල් මොකුත් නෑ බඩු ඔක්කොම සෑහෙන්න පරණ හින්දා..

    අනික මේකේ රවුම් වයර් එකට අමතරව පැතලි වයර් එකකුත් තියෙනවා. මේවා කපලා හතරැස් ප්ලග් ටොප් වලට සෙට් කරන්න ගිහින් අවුලක් වෙයිද? තියෙන එකටත් කෙල වෙයිද ? කලින් මේ වැඩේ කරපු අය ඉන්නවා නම් උපදෙසක් දෙන්න.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Aulak ne
     
    • Like
    Reactions: Dr.Amdan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඵහෙම අවුලක් වෙන්නේ නෑ..ෆියුස් තියන ඒව බලලා ඒකම දාපන්.ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු වල පල්ග් වලට ඵන්නේ 13amp ෆියුස්.

    s-l400.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    අවුලක් නෑ හැබැයි සමහර කේබල් තියනවා කපලා බැලුවම ඇතුලෙ සර්කිට් වයර් වගේ පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා 😐 ඒවාට නම් ඇඩප්ටර් ගහන එක හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඔය තියෙන රවුම් ප්ලග් ටොප් කපලා අයින් කරලා Orange වගේ Brand එකකින් හතරැස් plugtop දාපං
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    දැන් කොටු පින් ප්ලග් එකක් 550ක්. ප්ල්ග් බේස් එකක් 1150ක්.
    ප්ලග් ටොප් නම් කොලිටි එකක් දාන එක හොඳයි නේද .මම කිව්වේ ෆියුස් එක .ෆියුස් වලත් 13A කිව්වට සමහර ඒවා එච්චර කරන්ට් එකක් ගන්නේ නෑලු.

    ප්ලග් බේස් නම් 740 තියෙනවා තැනක.හැබැයි ACL . ඩිලිවරිවලට 500ක් ගියාම ,කඩෙන් ගන්න එකේ වෙනසකුත් නෑ.980 තියෙන තැනක් සෙට් වුනා කිට්ටුවෙන්..ඒක නම් ඔරේන්ජ්.

    ඵහෙම අවුලක් වෙන්නේ නෑ..ෆියුස් තියන ඒව බලලා ඒකම දාපන්.ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු වල පල්ග් වලට ඵන්නේ 13amp ෆියුස්.

    s-l400.jpg

    ෆියුස් එක තියෙන ප්ලග් ටොප් තියෙනවා 250ත්.

    450 ට තියෙනවා තව එකක්.කඩේ උන් කියන්නේ නම් ඒකලු හොඳම එක

    ඇත්තටම ඕවා 13A අදිනවද කියලා බලන්න මල්ටි මීටර් එකක් වත් ඕනේ නේද
    ------ Post added on Sep 7, 2022 at 2:20 PM

    අවුලක් නෑ හැබැයි සමහර කේබල් තියනවා කපලා බැලුවම ඇතුලෙ සර්කිට් වයර් වගේ පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා 😐 ඒවාට නම් ඇඩප්ටර් ගහන එක හොඳයි.

    ඒක තමයි බන් අවුල.ඒකයි වයර් එකයි ප්ලග් ටිකයි දැම්මේ.කපලා අන්තිමට වැඩේ අවුල් වෙයි කියලා බය.

    ෆ්‍රිජ් එකේ එහෙම එන්නේ තුනී පැතලි වයර් එකක් අනික.ඒකේ නම් ලයිව් නිව්ට්‍රල් අර්ත් වයර් හොයන්නත් බැරුව ඇති.

    LWUzR6P.jpg

    ------ Post added on Sep 7, 2022 at 2:29 PM
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    783
    422
    63
    Homagama
    දැන් කොටු පින් ප්ලග් එකක් 550ක්. ප්ල්ග් බේස් එකක් 1150ක්.
    මේ බලහංකො රවුම් ඒවා දැන් එන්නෙ නැහැයි කියලා දුන්න එක. ෆ්‍රිජ් එකයි වොෂින් මැශිමයි තියෙන්නේ රවුම් ප්ලග්.
    trailer-socket-13a-3-way-13a-output-multi-socket-by-orange-plug-base-adaptor-converter-16742044884983432.webp

    දැන් මේ මගුලට රවුන් ඒවා එකක්වත් ගහන්න බෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මේ බලහංකො රවුම් ඒවා දැන් එන්නෙ නැහැයි කියලා දුන්න එක. ෆ්‍රිජ් එකයි වොෂින් මැශිමයි තියෙන්නේ රවුම් ප්ලග්.
    trailer-socket-13a-3-way-13a-output-multi-socket-by-orange-plug-base-adaptor-converter-16742044884983432.webp

    දැන් මේ මගුලට රවුන් ඒවා එකක්වත් ගහන්න බෑ.

    දැන් ඉතින් කරන්න වෙන්නේ වයර් එක මගින් කපලා කොටු ප්ලග් එකක් හයි කරන එක දෙකටම.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,620
    113
    රවුම් ඒවා තහනංලු දැන්. විකුණුවොත් නඩු දානවලු.
    තහනම් කරලා අවුරුදු දහයකටත් වැඩී බොල දැන්. ඕනෙම නම් අලි ඒකේ තියෙයි. නැත්නම් ඉතින් හාර්ඩ්වේයාර් කාරයෙක් අල්ල ගන්න තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: Rhapscallion

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,219
    113
    East Blue (Goa Kingdom)
    මේ බලහංකො රවුම් ඒවා දැන් එන්නෙ නැහැයි කියලා දුන්න එක. ෆ්‍රිජ් එකයි වොෂින් මැශිමයි තියෙන්නේ රවුම් ප්ලග්.
    trailer-socket-13a-3-way-13a-output-multi-socket-by-orange-plug-base-adaptor-converter-16742044884983432.webp

    දැන් මේ මගුලට රවුන් ඒවා එකක්වත් ගහන්න බෑ.
    පල් මෝඩයෝ හදලා ,
    පල් මෝඩයෝ සම්මත කරපු මෝඩ නීති .
    plug තහනම් කරන එක වෙනයි විකුනන්න ,
    sockets තහනම් කරපු එක පල් මෝඩ පාර්ට් එකක් .