Set ekak oke Ower sudda karanna gamak yanawa u jeppek kohedaවේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
මට ඔය ඇක්සිඩන්ට් එක මතකයි, බියර් ලොරියක් බස් එකේ වැදිලා ගිනිගත්තා. මන් හිතන්නේ එක වුනෙත් ලපයා ඇමති කාලේද කොහෙද.
ඒ කාලෙ ජනා මහියා. ලපයා පාර්ලිමේන්තුවෙ ඉන්නකොට උන හැම අනතුරටම ඌ වග කියන්න ඕනද?මට ඔය ඇක්සිඩන්ට් එක මතකයි, බියර් ලොරියක් බස් එකේ වැදිලා ගිනිගත්තා. මන් හිතන්නේ එක වුනෙත් ලපයා ඇමති කාලේද කොහෙද.
මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.ඒ කාලෙ ජනා මහියා. ලපයා පාර්ලිමේන්තුවෙ ඉන්නකොට උන හැම අනතුරටම ඌ වග කියන්න ඕනද?
මට ඔය ඇක්සිඩන්ට් එක මතකයි, බියර් ලොරියක් බස් එකේ වැදිලා ගිනිගත්තා. මන් හිතන්නේ එක වුනෙත් ලපයා ඇමති කාලේද කොහෙද.
මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
උඹෙත් මානසික සෞඛ්‍ය ඒ තරම් හොඳ තැනක නෑ වගේමොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
පාලකය අධාර්මික වෙද්දි රටට හෙන ගැහිල ය්නව. කෙප්ප කොටා සාපයක්.මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
උඹෙත් මානසික සෞඛ්‍ය ඒ තරම් හොඳ තැනක නෑ වගේ
if my memory serves me right you too were a hidden bayya back in the day.Nah Ranil voters be like that
if my memory serves me right you too were a hidden bayya back in the day.

ඕකේ නම් ඇත්තක් නැත්තෙමත් නෑ.වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
මේක සිද්ද වුනේ පොඩි ඉඳුරුවේ කයිකාවල හන්දියට මෙහා වන්ගුවේ. මම එතකොට මහා ඉඳුරුවේ ගමේ හිටියේ. නැන්දගේ පුතා එක්ක පුටාර් එක පාගගෙන ගියා උදේ නැගිට්ට ගමන් මේක බලන්න.
මිල්ලනිය බටගොඩ පාරේ හොරණ පාරට කිට්ටුව තියෙන පොට් එකක්. ගල්පාතට කිට්ටුයි.Me kohedida BN wela thiyenne .