මම සතියකින් ලංකාවෙන් යන්න ඉන්නේ. කෝටියක් තියෙනවා. ඒකෙන් ලක්ෂ 50කට වගේ ඉඩමක් ගන්න ඉන්නේ. තාම ඉඩම කන්ෆර්ම් නෑ. දැනට මේක money market එකකට දාන්න කියලා හිතුවේ. එක්ස්පර්ට්ලාගේ උපදෙස් ඕනේ.
කෝටියක් 7% වගේ රේට් එකකට දාලා තියෙනවා නම්,
මොකක්ද හොඳ බැංකුව? මනි මාකට් ෆන්ඩ් එකකට දානවා නම් හොඳ තැන් මොනවද?
ඒ වගේම, මේකට වඩා හොඳ දෙයක් කරන්න තියෙනවාද?
මුදල් ටික ආරක්ෂිතව සහ අවශ්‍ය වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන් විදිහට තියාගන්න කැමතියි.

- අවුරුද්දකට රු. 700,000ක් වගේ ලැබෙනවා.
- මාසෙකට රු. 58,000ක් වගේ.
- දවසකට බැලුවොත් රු. 1,900ක් වගේ.

Last edited: