අදායමෙන් නෙමෙයි පංතිය බලන්න ඕනේ වත්කම් වලින්, ප්රාග්ධනයෙන්. දෙමව්පියන්ගෙන් මුකුත් ලැබෙන්නෙ නැතුව ලක්ෂ පහක් පඩි ගන්න කෙනාට වඩා. ගෙයක් වාහනයක් පවුලෙන් ලැබිලා වෙඩින් එකත් ගෙදරින්ම වියදම් කරලා දෙන ලක්ෂ දෙකක් පඩි ගන්න කෙනාගේ පංතිය (කොලිටි ඔෆ් ලයිෆ්) වැඩියි. අපි අකැමැති ඇත්ත ඕකයි.
Net worth කියන්නෙ ඒකටනෙ.Asset එක්ක ගත්තම ඉතින් Networth වැඩි පවුලෙන් දේවල් හම්බුන එකාට. ගෙවල් දෙකක් තිබ්බනම් එක ගෙයක් බැංකුවට තියල හරි Business Loan එකක් අරන් ලේසියෙන් බිස්නස් පටන්ගන්න පුළුළුන් පඩි ගන්න එකාට සාපේක්ෂව. ලංකාවෆ බහුතරයකට පව්ලෙන් හම්බෙන්නෙ දියවැඩියාවයි, Fatty liver යි තමයිඅදායමෙන් නෙමෙයි පංතිය බලන්න ඕනේ වත්කම් වලින්, ප්රාග්ධනයෙන්. දෙමව්පියන්ගෙන් මුකුත් ලැබෙන්නෙ නැතුව ලක්ෂ පහක් පඩි ගන්න කෙනාට වඩා. ගෙයක් වාහනයක් පවුලෙන් ලැබිලා වෙඩින් එකත් ගෙදරින්ම වියදම් කරලා දෙන ලක්ෂ දෙකක් පඩි ගන්න කෙනාගේ පංතිය (කොලිටි ඔෆ් ලයිෆ්) වැඩියි. අපි අකැමැති ඇත්ත ඕකයි.
කිරියෙ ඔවා දාන්න එපා බන්, ඈස්වහ කටවහ වදිනවාඅදායම අනුව - ඔබ තුමාලා මොන පංතියේද?![]()