අදායම අනුව - ඔබ තුමාලා මොන පංතියේද? ☺️

Elakiri - ඔබ තුමාලා මොන පංතියේද? ☺️

  • අඩු ආදායම්ලාභී/අරගලකාරි පන්තිය

    Votes: 7 36.8%
  • මධ්‍යම අවදානමට ලක්විය පන්තියට ආසන්න

    Votes: 1 5.3%
  • පහළ මධ්‍යම පන්තිය

    Votes: 2 10.5%
  • ප්‍රධාන මධ්‍යම පන්තිය

    Votes: 5 26.3%
  • ඉහළ මධ්‍යම පත්තීය

    Votes: 1 5.3%
  • ධනවත් /ඉහළ ආදායම්ලාභී

    Votes: 3 15.8%

  • Total voters
    19

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,504
    2,469
    113
    කොලොම්තොට
    අදායම අනුව - ඔබ තුමාලා මොන පංතියේද? ☺️
     
    Attachments

    • img_1_1780616612687.jpg
      img_1_1780616612687.jpg
      228 KB · Views: 72

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,370
    2,136
    113

    අඩු ආදායම්ලාභී/අරගලකාරි පන්තිය :cry:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,580
    2,380
    113
    නිධානයක් උඩ
    අදායමෙන් නෙමෙයි පංතිය බලන්න ඕනේ වත්කම් වලින්, ප්‍රාග්ධනයෙන්. දෙමව්පියන්ගෙන් මුකුත් ලැබෙන්නෙ නැතුව ලක්ෂ පහක් පඩි ගන්න කෙනාට වඩා. ගෙයක් වාහනයක් පවුලෙන් ලැබිලා වෙඩින් එකත් ගෙදරින්ම වියදම් කරලා දෙන ලක්ෂ දෙකක් පඩි ගන්න කෙනාගේ පංතිය (කොලිටි ඔෆ් ලයිෆ්) වැඩියි. අපි අකැමැති ඇත්ත ඕකයි.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,370
    2,136
    113
    අදායමෙන් නෙමෙයි පංතිය බලන්න ඕනේ වත්කම් වලින්, ප්‍රාග්ධනයෙන්. දෙමව්පියන්ගෙන් මුකුත් ලැබෙන්නෙ නැතුව ලක්ෂ පහක් පඩි ගන්න කෙනාට වඩා. ගෙයක් වාහනයක් පවුලෙන් ලැබිලා වෙඩින් එකත් ගෙදරින්ම වියදම් කරලා දෙන ලක්ෂ දෙකක් පඩි ගන්න කෙනාගේ පංතිය (කොලිටි ඔෆ් ලයිෆ්) වැඩියි. අපි අකැමැති ඇත්ත ඕකයි.

    💯
     
    • Like
    Reactions: prasanna1992

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,515
    1
    14,611
    113
    අදායමෙන් නෙමෙයි පංතිය බලන්න ඕනේ වත්කම් වලින්, ප්‍රාග්ධනයෙන්. දෙමව්පියන්ගෙන් මුකුත් ලැබෙන්නෙ නැතුව ලක්ෂ පහක් පඩි ගන්න කෙනාට වඩා. ගෙයක් වාහනයක් පවුලෙන් ලැබිලා වෙඩින් එකත් ගෙදරින්ම වියදම් කරලා දෙන ලක්ෂ දෙකක් පඩි ගන්න කෙනාගේ පංතිය (කොලිටි ඔෆ් ලයිෆ්) වැඩියි. අපි අකැමැති ඇත්ත ඕකයි.
    Net worth කියන්නෙ ඒකටනෙ.Asset එක්ක ගත්තම ඉතින් Networth වැඩි පවුලෙන් දේවල් හම්බුන එකාට. ගෙවල් දෙකක් තිබ්බනම් එක ගෙයක් බැංකුවට තියල හරි Business Loan එකක් අරන් ලේසියෙන් බිස්නස් පටන්ගන්න පුළුළුන් පඩි ගන්න එකාට සාපේක්ෂව. ලංකාවෆ බහුතරයකට පව්ලෙන් හම්බෙන්නෙ දියවැඩියාවයි, Fatty liver යි තමයි