උබලටත් සුපර්මාකට් වල loyalty card තියනවද ?
dilann Well-known member Jul 6, 2018 66,601 164,978 113 එකමත් එක රටක Jun 5, 2026 #1 Reactions: wpril5 and wqe123
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,332 36,213 113 මැදමහනුවර Jun 5, 2026 #2 ආපිකෞ එකේ තීනවා
charitha2011 Well-known member Jan 25, 2011 16,306 1 31,975 113 - උඩරට - Jun 5, 2026 #4 Cargills නම් වංචාව.. Keels නම් ගොඩක් Claim කරනවා
wqe123 Well-known member Aug 21, 2015 9,707 12,827 113 ලංකාවේ.. ලංකාවේ Jun 5, 2026 #5 Keells, Arpico, Spar Cargills nam wadak naa. spar points dialog thiyana nisa ohe pawichchi karanawa.
dilann Well-known member Jul 6, 2018 66,601 164,978 113 එකමත් එක රටක Jun 5, 2026 #6 nevermindNevergiveup said: ආපිකෞ එකේ තීනවා Click to expand... charitha2011 said: Cargills නම් වංචාව.. Keels නම් ගොඩක් Claim කරනවා Click to expand... Reactions: charitha2011, Tonto, wpril5 and 1 other person
nevermindNevergiveup said: ආපිකෞ එකේ තීනවා Click to expand... charitha2011 said: Cargills නම් වංචාව.. Keels නම් ගොඩක් Claim කරනවා Click to expand...
SomiBoyz Well-known member Apr 24, 2016 1,710 1,881 113 Birmingham Jun 5, 2026 #7 උන්ට පොලියක් නැතුව බිස්නස් කරන්න හම්බෙන සල්ලි වගේ තමා මේවා.
jamiezue Well-known member Jul 28, 2008 11,998 1 8,843 113 -~උලක් උඩ-~ Jun 5, 2026 #8 ගමේ කඩේ ලෝයලිටි කාඩ් එක වැදිලා තියෙන්නෙ. සුපර් මාකට් එකකට යන්න හැතැප්ම 12 ක් යන්න ඕනෙ