එක රටක් මත දෙකක්

බොලාලට අනුව කවුද හරි?

  • ධනනාත්

    Votes: 10 55.6%
  • පාඨලී

    Votes: 12 66.7%

  • Total voters
    18

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,917
    18,790
    113
    බලහන් එක හා සමාන කේස් දෙකක් දේශපාලන ඇසින් සහ ආර්ථික ඇසින් දකිනකොට වෙනස. මට තේරෙන විදිහට නම් මෙතන ධනා හරි. පාටලී දේශපාලන වැඩ කෑල්ලක් ගොඩ දාගන්න බවක් පේනව.

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,193
    113
    බලහන් එක හා සමාන කේස් දෙකක් දේශපාලන ඇසින් සහ ආර්ථික ඇසින් දකිනකොට වෙනස. මට තේරෙන විදිහට නම් මෙතන ධනා හරි. පාටලී දේශපාලන වැඩ කෑල්ලක් ගොඩ දාගන්න බවක් පේනව.

    මමත් හිතන්නේ ධනනාත් හරි.
     
    • Love
    Reactions: Tricle_Buwa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    මම නම් දන්නේ මුන් ආපස්සට යන්නේ කියලා, qr දැම්මා, ඔත්තේ ඉරට්ටේ දැම්මා, දැන් ඒ දෙකම තදෙට බලනවා. දැන් සල්ලි දිලාවත් ගහ ගන්න බෑ. හරියට අරුන්ගේ මුල් කාලේ වගේ. ඊ ගාවට වෙන්න තියෙන්නේ තෙල් නෑ කියන්න තමා. :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,182
    1
    16,029

    උබ දන්න පකක් නෑ කසුන් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek and jennt

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උබ දන්න පකක් නෑ කසුන් :lol: :lol: :lol:
    කියන තැනකට වදින්නම්. දැන්නම් ඔය පොර ටෝක් කතා අහල ඇතිවෙලා.

    විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවලින් දාහෙන් පංගුවක් කරා නම රට ගොඩ ගිහිල්ල
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,182
    1
    16,029
    113
    කියන තැනකට වදින්නම්. දැන්නම් ඔය පොර ටෝක් කතා අහල ඇතිවෙලා.

    විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවලින් දාහෙන් පංගුවක් කරා නම රට ගොඩ ගිහිල්ල
    මේ කවුද එපාර... :lol: :lol: :lol:
    කරන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    පාට ලී නම් සෙට් ම නෑ.. අවස්තාවදී දේශ්පාලකයෙක්.. දනනාත් දැන් අනාත නාත් වගේ.. කියපු ගොඩක් ඒවා මේ දෙන්නම පච උනා.. මේවා සරන යන්න දැන් හිතෙන් නෑ.. අනිත් සෙට් එක බෲනෝගේ සෙට් එක.. අවස්තාවදීන් සරල අදහස
     
    • Like
    Reactions: AKI-SL

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,173
    3,180
    113
    ලප කොටා එන්න කලින්ම කිව්වා Gota part 2 කියලා, එකෙක්වත් ඇහුවෙ නෑ ☹️
     
    • Like
    Reactions: Inigo Montoya