ධනික පෙරේරා ගැන ඇහුවම grok එකෙන් - අම්බෝ ටෙස්ලා

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,328
    2,962
    113
    එල නේ. පට්ට නාර්සිසිටික් කොල්ලෙක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,374
    36,291
    113
    මැදමහනුවර
    images-q-tbn-ANd9-Gc-TRCDMw-Hi-MQWp0y-H-6-X9-JXsz-XRn-Ge0-Yu-Bk-KQg-JBc-L-n-Q-s-10.jpg
     
    • Haha
    Reactions: wpril5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ටෙස්ලා එක්ක ගේමට හෙලකුරු මහගෙදරට අල්ලලා ටොයෝටා ලංකා එකක් දාල
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,996
    6,174
    113
    අඩෝ පොරව මට හම්බෙලා තියනවා කීප පාරක්
    මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ඕකා
    යාලුවගෙ එක එක පාටි වලට ඇවිත් ඉඳලා තියනවා

    එතකොට නං අවුලක් නැහැ, හොඳට කතාබහ කරලා හිනාවෙලා ඉන්නවා
    ලොකු සීන් එහෙම නැහැ.

    තොපි බැන්නට ඌට
    හැබැයි ඇප් එක නං දාගන්න එපා ෆෝන් එකේ තියන මොනවා උස්සනවද දන්නෙ නැහැ ඒකෙන්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    අඩෝ පොරව මට හම්බෙලා තියනවා කීප පාරක්
    මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ඕකා
    යාලුවගෙ එක එක පාටි වලට ඇවිත් ඉඳලා තියනවා

    එතකොට නං අවුලක් නැහැ, හොඳට කතාබහ කරලා හිනාවෙලා ඉන්නවා
    ලොකු සීන් එහෙම නැහැ.

    තොපි බැන්නට ඌට
    හැබැයි ඇප් එක නං දාගන්න එපා ෆෝන් එකේ තියන මොනවා උස්සනවද දන්නෙ නැහැ ඒකෙන්

    උඹ දන්නවද මූ මුලින්ම හෙළකුරු හැදුවේ කෝම ද කියලා?

    ඒ දවස්වල apk එක පොඩ්ඩක් ලෙහලා බැලුවා කෙනෙක් නම් දන්නවා

    ඒකෙන් ඒ දවස්වලම මම මූ කව්ද කියලා දැනගත්තේ.. ඔය payhere මගුල් එන්න කලින්

    ජීවිතේට හෙළකුරු app එක install කරලා නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    උඹ දන්නවද මූ මුලින්ම හෙළකුරු හැදුවේ කෝම ද කියලා?

    ඒ දවස්වල apk එක පොඩ්ඩක් ලෙහලා බැලුවා කෙනෙක් නම් දන්නවා

    ඒකෙන් ඒ දවස්වලම මම මූ කව්ද කියලා දැනගත්තේ.. ඔය payhere මගුල් එන්න කලින්

    ජීවිතේට හෙළකුරු app එක install කරලා නෑ
    මිනිස්සු වෙනස් වෙනව, Change වෙනව, Grow වෙනවනෙ. මූලදි කල වෑරදි හදාගෙන ඇති කියල හිතන්න පුළුවන් මේ වෙද්දි. Data විකුණණ කතාවනම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,463
    2,265
    113
    දැන් GTRZ ට මැසේජ් දාල ඇති මට මඩ ගහන්වා අම්නේ මේ නූල ඩිලීට් කරන්න කියලා :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,689
    2,756
    113
    උඹ දන්නවද මූ මුලින්ම හෙළකුරු හැදුවේ කෝම ද කියලා?

    ඒ දවස්වල apk එක පොඩ්ඩක් ලෙහලා බැලුවා කෙනෙක් නම් දන්නවා
    Kiyapan ithin apitath danagann
     
    • Like
    Reactions: akmaadj