Software Company එකෙන් කියන දේ බදු ගැන

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    දීල තියෙනව account manager පම්කක්. යකෝ ගහන බද්දක් ගැහුවට පස්සේ බලාගනින්. එක ඔක්තෝබර් වලින් පස්සේනේ වෙන්නේ. තෝ පුක දිදී දගලන්නේ මොකද? උබ ඔච්චර හරකෙකේද පිටරට කොම්පැනි ඇවිල්ල මෙහෙ කොළ පුරවා පුරවා බදු ගෙවන්න දගලන්නේ නැ. ඒ කොම්පැනි ලංකාව restrict කරොත් ඒ උබ නිසා තමයි. උබේ ඉතුරු දත් ටික කඩාගන්න හදන්නේ බල්ලා. උබේ බිස්නස් කඩලා දන්නේ නැ නේ කවුරුත්. උබ වගේ එවුන් කලකන්නියෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38

    උබ හිතං ඉන්නේ පිට රට කොම්පැණි කාරයෝ ලිදේ ඉන්න්නවා කියලා ද ලින් මැඩියෝ වගේ , මේ රටේ කරන ඒවා උන් අපිට කලින් දන්නවා, ඔයාට දාන අන්තිම Reply එක. මම ගොඩක් කොම්පැනි වල CEO ලා එක්ක කතා කරනවා ලංකාවේ CEO උන් වගේ උන් හැංගිලා ඉන්නේ නැහැ Forum වලත් ඉන්නවා හැමෝම කතා කරනවා උන් එක්ක, මම උන් එක්ක Chat කරලා තියෙනවා , E-mail එහෙම මම ලග තියෙනවා උන්ගේ, ලංකාවේ උන්ගේ වගේ ලොකු කම් ඈත්තේම නැහැ
     
    • Love
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    TRMUP TA EMAIL EKAK GAHAPM AMERICAN SOFTWARE COMPANY WALATA LAPEYA 18% TAX GAHALA KIYALA!

    oka sanikawa athuru dahan wenawa!

    උබ හිතං ඉන්නේ පිට රට කොම්පැණි කාරයෝ ලිදේ ඉන්න්නවා කියලා ද ලින් මැඩියෝ වගේ , මේ රටේ කරන ඒවා උන් අපිට කලින් දන්නවා, ඔයාට දාන අන්තිම Reply එක. මම ගොඩක් කොම්පැනි වල CEO ලා එක්ක කතා කරනවා ලංකාවේ CEO උන් වගේ උන් හැංගිලා ඉන්නේ නැහැ Forum වලත් ඉන්නවා හැමෝම කතා කරනවා උන් එක්ක, මම උන් එක්ක Chat කරලා තියෙනවා , E-mail එහෙම මම ලග තියෙනවා උන්ගේ, ලංකාවේ උන්ගේ වගේ ලොකු කම් ඈත්තේම නැහැ
    godk un budiya ganne twitter eke! betta danneth X post ekak dala. sihala dese un hoyannawath na!

    me balapam

    ------ Post added on Jul 10, 2025 at 5:07 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මම Accountant කෙනක් ගෙන් මුලින්ම උපදෙස් ගත්තා අවශ්‍යනම් ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ,

    එයා කියනවා පිටරට Service Provider තමයි ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙන්න ඕනේ කියලා.

    පිටරට Service Provider අපෙන් 18% අය කරලා ලංකාවේ රජයට ගෙවන්න ඕනේ.

    නමුත් මගේ Accountant කිව්වේ පිටරට Service Provider එහෙම කරන එකක් නැහැ කියලා.

    ලංකාවට පුලුවන් එහෙම උනොත් අපේ කාඩ් බ්ලොක් කරන්න ඒ සයිට් වලට Payment කරන්න බැරි වෙන්න (හරියට මේක දන්නේ නැහැ අවදානමක් තියෙනවා) මේ නිසා කල්තියා මම විසදුම් හොයනවා අපිට අවසාන මොහොතේ කරන්න දෙයක් නැති වෙනවා දැන් සද්ද නැතුව ඉදලා.

    මට ඉන්නවා පිටරට හැම කොම්පැනි එකේම Dedicated Account Manager කෙනක් අපි එයාට කතා කරලා මේ ගැන ඇහුවා. අපි සර්වර් ගන්න තැන් වලින් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා තහවරු කළා. Domain ගන්න තැන් වලින් ලංකාව සමග කතා කරලා අපිට දන්වනවා කියලා කිව්වා. ඉතින් අපි ආරක්ෂිතයි. තව ගන්න පුළුවන් හැම පියවරක්ම මම ගන්නවා උබ කියන විදියට මට ඇවිල්ලා ගැහුවත්.

    බදු ගැහුවට කමක් නැහැ අපිට ඒවා ගෙවන්න පුළුවන් කිසිම ගැටළුවක් නැහැ , බදු ගහන්න එපා කියලා මම කියන්නේ නැහැ , නමුත් පිටරට ඉන්න Service Provider බදු වලට ලංකාවේ ලියාපදිංචි වෙලා බදු ගෙන්න ඕනේ කියපු එක තමයි අපිව අවුල් කරේ එක මීට වඩා හොදට කරන්න තිබුණා.

    පිටරට Service Provider ලා සමග කතා කරේ එයාලගේ තීරණය දැන ගන්න එයාලා මට තහවරු කළා ලංකාව බ්ලොක් කරන්නේ නැහැ කියලා. නමුත් සමහරු ලංකාවේ VAT වලට ලියාපදිංචි වෙන එකක් නැහැ , හැමෝම මේක ගැන කල්තියා කිව්වා එකට මට ස්තුතිය කළා. මම මෙතනදී කතා කරේ අපි Service ගන්න අපේ Service Providers ලා එක්ක පමණයි.

    මම මගේ chartered accountant ගෙන් මුලින්ම උපදෙස් ගත්තා. , අදාල කොම්පැනි වල අපිට දීලා ඉන්නවා Dedicated Account Manager කෙනක් එයා එක්ක කතා කරේ අපිට ඕනෑම වෙලාවකට එයා එක්ක කතා කරන්න පුළුවන් ගැටළු එයාගේ Whatsapp අංකය උනත් අපි ලග තියෙනවා.
    ------ Post added on Jul 10, 2025 at 2:22 PM
    වැඩිය හිතන්න එපා. උඹ ඖවර් තින්ක්ර්
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    උබ හිතං ඉන්නේ පිට රට කොම්පැණි කාරයෝ ලිදේ ඉන්න්නවා කියලා ද ලින් මැඩියෝ වගේ , මේ රටේ කරන ඒවා උන් අපිට කලින් දන්නවා, ඔයාට දාන අන්තිම Reply එක. මම ගොඩක් කොම්පැනි වල CEO ලා එක්ක කතා කරනවා ලංකාවේ CEO උන් වගේ උන් හැංගිලා ඉන්නේ නැහැ Forum වලත් ඉන්නවා හැමෝම කතා කරනවා උන් එක්ක, මම උන් එක්ක Chat කරලා තියෙනවා , E-mail එහෙම මම ලග තියෙනවා උන්ගේ, ලංකාවේ උන්ගේ වගේ ලොකු කම් ඈත්තේම නැහැ
    ඊට පස්සේ මේකේ ඇවිල්ල අඩපන් පිටරට CEO දත් කැඩෙන්න ගැහුවා කියල.