බලහන් එක හා සමාන කේස් දෙකක් දේශපාලන ඇසින් සහ ආර්ථික ඇසින් දකිනකොට වෙනස. මට තේරෙන විදිහට නම් මෙතන ධනා හරි. පාටලී දේශපාලන වැඩ කෑල්ලක් ගොඩ දාගන්න බවක් පේනව.
පැයක් නෑ දෙකම බලපම් වල් පල් ටික්ටොක් බලන වෙලවෙන්. මේවගෙ ගත යුත්තක් තියනවSummery eka dapan zutto
බලහන් එක හා සමාන කේස් දෙකක් දේශපාලන ඇසින් සහ ආර්ථික ඇසින් දකිනකොට වෙනස. මට තේරෙන විදිහට නම් මෙතන ධනා හරි. පාටලී දේශපාලන වැඩ කෑල්ලක් ගොඩ දාගන්න බවක් පේනව.

උබ දන්න පකක් නෑ කසුන්මම නම් දන්නේ මුන් ආපස්සට යන්නේ කියලා, qr දැම්මා, ඔත්තේ ඉරට්ටේ දැම්මා, දැන් ඒ දෙකම තදෙට බලනවා. දැන් සල්ලි දිලාවත් ගහ ගන්න බෑ. හරියට අරුන්ගේ මුල් කාලේ වගේ. ඊ ගාවට වෙන්න තියෙන්නේ තෙල් නෑ කියන්න තමා.![]()

ම්ම්ම්ම් බාල්දිය අතේ තියාගෙන ඇවිත්උබ දන්න පකක් නෑ කසුන්![]()
![]()
![]()

කියන තැනකට වදින්නම්. දැන්නම් ඔය පොර ටෝක් කතා අහල ඇතිවෙලා.උබ දන්න පකක් නෑ කසුන්![]()
![]()
![]()
මේ කවුද එපාර...කියන තැනකට වදින්නම්. දැන්නම් ඔය පොර ටෝක් කතා අහල ඇතිවෙලා.
විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවලින් දාහෙන් පංගුවක් කරා නම රට ගොඩ ගිහිල්ල
මිට්ට බැන්න නිසා අකුලගත්ත වැඩ 1001![]()
![]()