Used Laptop ,එකක් ගන්න shop එකක් තෝර ගන්නෙ කොහොමද ?? fb එකේ බැලුවම 100ක් විතර suggest වෙනව.ඔක්කොගෙම reviews හොඳයි. කන්පියුස් වෙනව ගුපියනේ :(