Used Laptop ,එකක් ගන්න shop එකක් ?

lilman

Well-known member
  • May 10, 2009
    40,963
    54,541
    113
    Colombo
    Used Laptop ,එකක් ගන්න shop එකක් තෝර ගන්නෙ කොහොමද ??

    fb එකේ බැලුවම 100ක් විතර suggest වෙනව.ඔක්කොගෙම reviews හොඳයි.

    කන්පියුස් වෙනව ගුපියනේ :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,487
    113
    යක්කල නියොවිව් හොද නැද්ද?

    used කියල නෑ. මාස 6ක වොරන්ටි දෙනව. මම වොරන්ටි අරගෙනත් තියෙනව