දැන් අර්ථ වෙනස්. මනස හැදෙන්නේ ජීවමාන බුදුන් හෝ බුදුන් පරිහරණය කළ දේවල් වලින් බුදුන් මෙනෙහි කරල පවත්වන පින්කම්. ඕකෙදී මනස වැඩකරන විදිය වෙනස්. වෙනස් තර්ක ගේන්න පුලුවන්, නමුත් තියෙන කරුණුත් නිසහස් මනසින් හිතන්න පුරුදුවෙන්න ඕන. තේරුමක් එන්නෙ නැත්නම් අතෑරල දාන එක හොඳයි තර්ක කරනවට වඩා.දෙයක් දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියම කාලගුණ සැලකීමක් වෙනවද බන් ?
වදින අර්ථය මාරු කරා කියලා ක්‍රියාව වෙනස් වෙලා නෑ නේ බන් .
ඉස්සර ගස් ගල් වලට වැන්ද උන් වදින හෙතුවටම තමයි දැනුත් වදින්නේ . . වැදලා දුක කියනව , දේවල් ඉල්ලනවා ...

