වගා හුකන්නො රට හැම තැනම

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    හැමෝම වගා සංග්‍රාමයට තමයි සෙට් වෙන්නෙ. ජොබ්ස් නෑ 😐
    Anyway පිළිවෙලකට කතා කරහන්කො බන්, උබට මොන දැනුම තිබ්බත් වැඩක් නෑ ඔහොම කතා කරනකොට.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    659
    702
    93
    හැමෝම වගා සංග්‍රාමයට තමයි සෙට් වෙන්නෙ. ජොබ්ස් නෑ 😐
    Anyway පිළිවෙලකට කතා කරහන්කො බන්, උබට මොන දැනුම තිබ්බත් වැඩක් නෑ ඔහොම කතා කරනකොට.
    ඕකාට ඇති දැනුමකුත් නෑ 🤷
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,971
    4,197
    113
    තොට වඩා දහස් ගුණයකින් උන් හොදයි පොන්නයෝ. තෝ කුණු වට්ටක්ක කන නිසානේ ඔය කෑ ගහන්නේ
     
    • Like
    Reactions: wpril5

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    ගොවියොත් ඉන්න එපැයි...
    ඒ මිනිස්සු නිසානෙ, අපි වට්ටක්ක කෑල්ලක් හරි කන්නෙ...
     
    • Haha
    Reactions: Cypress

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,051
    113
    උදාව්..උදාව්.. අනුරට ආදායම් හොයන විදිගැන තේරෙන්නෑ අසරන වෙලාවෙ පුලුවන් අය ඉන්නවනම් එයාට උගන්නන්න..පොස්පේට් නිදි,රට වටකර මූදෙ මාව්වො, ට්‍රිරින්කො වල සීනි නෑලු🤤



     
    • Haha
    Reactions: Cypress