සල්ලි හොයන්න පොඩියට වගා කරමු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    පොඩි ඉඩක (ගෙදර පිටිපස්සේ වගේ) වගා කරලා විකුණලා යම් අදායමක් ලබන්න පුළුවන් දේවල් මොනවද?
    මේකෙදි ඕන වෙන්නේ
    1. අඩු ඉඩක කරන්න පුළුවන්
    2. ලොකුවට maintain කරන්න ඕන නැති
    3. අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන්
    4. බදුන් වල වගේ කරන්න පුළුවන්
    භෝග වර්ග

    මේකෙන් මම හොයන්නේ අපි වගේ full time කුකුලන්ට අමතර අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. කෝටිපතියෝ වෙන්න නෙවේ, පොඩි සයිඩ් ඉන්කම් එකක්.
    ඔෆිස් වැඩ එක්ක full time මේක කරන්න බැනේ . එතකොට සති අන්තේ වගේ තමයි පොර දාන ඒවා වගේ ලොකු maintainance කරන්න පුළුවන්. වතුර දාන එකනම් දිනපතා කරන්න පුළුවන් නේ

    අදහස් කොටා ගෙන යන්න

    විශේෂයෙන් වගා කරන උන්

    තව ප්‍රශ්නයක් තමයි, අපි පොඩියට වගා කලා කියල , දැන් කොහොමද අස්වැන්න විකුණා ගන්නේ. ඕක අරන් කඩවල් ගානේ යන්න ඕනද? කඩවල් ගන්න අවම ප්‍රමාණයක් තියේද?
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,421
    113
    🌎
    මේකේ thread එකක් දැක්කා. නයි මිරිස්. මම නම් හිටෙව්වේ නැහැ. කියලා තිබ්බ විදිහට අඩු effort එකක් දාලා සාපේක්ෂව හොඳ ලාභයක් ගන්න පුළුවන්.

    ඉල්ලුමත් වැඩියි කියලා තිබ්බ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පොඩියට ගම්කිකිලියෝ 10 ක් හෝ කළුකුන් 10 ක් හදන්න. විකුණුවේ නැතත් හොද ප්‍රෝටීන් බහුල බිත්තර ටිකක් ගන්න පුළුවන්. (කඩේ බිත්තර වල ලොකු පෝෂණ ගුණයක් නෑ, උන් බිත්තර දාන්න ඕන නිසා දානව )
     
    • Like
    Reactions: Inigo Montoya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    පොඩියට ගම්කිකිලියෝ 10 ක් හෝ කළුකුන් 10 ක් හදන්න. විකුණුවේ නැතත් හොද ප්‍රෝටීන් බහුල බිත්තර ටිකක් ගන්න පුළුවන්. (කඩේ බිත්තර වල ලොකු පෝෂණ ගුණයක් නෑ, උන් බිත්තර දාන්න ඕන නිසා දානව )
    town wala oka karanna ba ne ban. anith eka gandayi saddeyi betiyi
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    පොඩියට ගම්කිකිලියෝ 10 ක් හෝ කළුකුන් 10 ක් හදන්න. විකුණුවේ නැතත් හොද ප්‍රෝටීන් බහුල බිත්තර ටිකක් ගන්න පුළුවන්. (කඩේ බිත්තර වල ලොකු පෝෂණ ගුණයක් නෑ, උන් බිත්තර දාන්න ඕන නිසා දානව )
    මැරෙන උන්ට මොකද කරන්නෙ ඔය ඇති කරන අය?
    සහ මිල කීයද? පටන් ගන්නෙ කීදෙනෙක්ගෙන්ද? පොඩි හරක් මඩුවක් ගහනවානම් කොහොමද?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    town wala oka karanna ba ne ban. anith eka gandayi saddeyi betiyi
    ලොකු සත්තු ගානක් නෙමෙයි. පොඩියට. ගඳක් එන්නේ නැතුව smart විදියට කරන්න පුළුවන්. youtube වීඩියෝ තියනව බන්. ගෙදර ඉතුරු වෙන කෑම ජාතිත් උන්ට දෙන්න පුළුවන්. ගම් කුකුලෝ වගේ නෙමෙයි වටිනා වෙරයිටිත් තියනව. ඔය ලොකු සල්ලි කාරයෝ හදන්නේ උන්.
    මැරෙන උන්ට මොකද කරන්නෙ ඔය ඇති කරන අය?
    සහ මිල කීයද? පටන් ගන්නෙ කීදෙනෙක්ගෙන්ද? පොඩි හරක් මඩුවක් ගහනවානම් කොහොමද?
    මේක බන් ටවුන් එකේ / අඩු ඉඩක කරන දෙයක් නිසා ලොකු සත්තු ගණනක් නෑ.ඉතින් මැරෙන ගානත් අඩුයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    ලොකු සත්තු ගානක් නෙමෙයි. පොඩියට. ගඳක් එන්නේ නැතුව smart විදියට කරන්න පුළුවන්. youtube වීඩියෝ තියනව බන්.

    මේක බන් ටවුන් එකේ / අඩු ඉඩක කරන දෙයක් නිසා ලොකු සත්තු ගණනක් නෑ.ඉතින් මැරෙන ගානත් අඩුයි.
    නෑ නෑ. මමත් මේ ඔය සීන් එක ගැන ටිකක් හොයනවා. ගමක, අක්කර කාලක වගේ ඉඩක් තියනවා. මම බැලුවෙ ඔය දෙකම කරන්න. ලොකු කාලයක් වැය වෙන්නෙත් නැති වෙයි කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Ube land eke Nai miris wawala wikunala ubata profit eken half dena company tiyenawane.ewata dunnanan lesiy api pora dada,chemical gahaha marenna onene
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    නෑ නෑ. මමත් මේ ඔය සීන් එක ගැන ටිකක් හොයනවා. ගමක, අක්කර කාලක වගේ ඉඩක් තියනවා. මම බැලුවෙ ඔය දෙකම කරන්න. ලොකු කාලයක් වැය වෙන්නෙත් නැති වෙයි කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ.
    ටිකක් ලොකුවට කරනවා නම් මැරෙන කුකුල්ලු ගෙනියන්න ඕනෑතරම් රයිස් කඩ කාරයෝ බලන් ඉන්නවා බන්. :ROFLMAO: ඔයා කුකුලෝ විකුන්න කැමති නැත්නම් @scurvy දෙන්න. :ROFLMAO: කුකුල් පෝර වලටත් දැන් මාකට් එකක් තියනව. කුකුලොන්ගේ හැලෙන පිහාටුත් ගෙනියනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Ube land eke Nai miris wawala wikunala ubata profit eken half dena company tiyenawane.ewata dunnanan lesiy api pora dada,chemical gahaha marenna onene
    :ROFLMAO::ROFLMAO: ජැක්ගේ මායා බෝංචි කතාවට වඩා එහා ගියපු කතාවක්. :lol::lol:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    :ROFLMAO::ROFLMAO: ජැක්ගේ මායා බෝංචි කතාවට වඩා එහා ගියපු කතාවක්. :lol::lol:

    සුනිල් තාම දේශපාලනය කරනවද බන්? උඹත් තාම මිනිහට සපෝට් කරනවද?