සල්ලි හොයන්න පොඩියට වගා කරමු

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    පොඩියට ගම්කිකිලියෝ 10 ක් හෝ කළුකුන් 10 ක් හදන්න. විකුණුවේ නැතත් හොද ප්‍රෝටීන් බහුල බිත්තර ටිකක් ගන්න පුළුවන්. (කඩේ බිත්තර වල ලොකු පෝෂණ ගුණයක් නෑ, උන් බිත්තර දාන්න ඕන නිසා දානව )
    උන්ට කෑම හරියට දුන්නෙ නැත්නම් බිත්තර දාන්නෙ නෑ.

    පෝෂණය බලාගෙන කරනවනම් අවුලක් නෑ. ලාභයක්නම් හිටින්නෙ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    148
    188
    43
    Ube land eke Nai miris wawala wikunala ubata profit eken half dena company tiyenawane.ewata dunnanan lesiy api pora dada,chemical gahaha marenna onene
    mama danna kenk oya miiris wagawa karla paduwela natharakara. oya wage company ekak haraha wede patangatthe antimata company eken kiuwa labaya ganna bariunalu. karna kenk innwanm hodtama hoyala balanna oya seen eka gena.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    නෑ නෑ. මමත් මේ ඔය සීන් එක ගැන ටිකක් හොයනවා. ගමක, අක්කර කාලක වගේ ඉඩක් තියනවා. මම බැලුවෙ ඔය දෙකම කරන්න. ලොකු කාලයක් වැය වෙන්නෙත් නැති වෙයි කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ.
    සත්තුන්ට කෑම හොයන එක තමයි ප්‍රශ්නය.
    මේකට විසදුමක් තියද.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    සත්තුන්ට කෑම හොයන එක තමයි ප්‍රශ්නය.
    මේකට විසදුමක් තියද.
    ඒ ගැන හිතුවේ නෑ බන්. 🥲
    උබ කරනවද වැඩේ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඒ ගැන හිතුවේ නෑ බන්. 🥲
    උබ කරනවද වැඩේ?
    කෑම හොයලා කරන්න ඉන්නෙ 😑
    කෑම හොයා ගන්න විදිහක් තියනවා නම් කියන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,198
    113
    ඔය වැනිලා වගාව කරන්න පුලුවන් මොන වගේ පරිසරයකද? වැස්ස එහෙම?

    මාත් ඵහෙම ලොකුවට දන්නේ නෑ..ඔය වගේ වීඩියෝ බලල තමයි දැනගන්න වෙන්නේ..
     
    • Love
    Reactions: KSPathirana

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113

    කුකුලො හදන්න නම් පැලට් කඩෙන් ගන්න එක තමා ලාබ.

    මට අවශ්‍ය හරක් එලුවො,
    වගේ ලයිව් ස්ටොක් ෆාම් එකකට කෑම හොයන විදිහ.

    මාත් ඵහෙම ලොකුවට දන්නේ නෑ..ඔය වගේ වීඩියෝ බලල තමයි දැනගන්න වෙන්නේ..
    වැනිලා හැදෙන්නෙ මාතලේ නුවර බදුල්ල බන්ඩාරවෙල ගම්පොල් වගේ ඒරියා වල බං.
    ------ Post added on Jan 2, 2026 at 7:11 PM
     
    • Love
    Reactions: KSPathirana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    උසස්පෙළ කාලේ මගේ කසින් කෙනෙක් බිම්මල් වගාව කළා, විකුණන එක අමාරු නැහැ, හැබැයි වගාව හරිම අමාරුයි. ලී කුඩු හොයන්න ඕන, ඒවා තම්බල පැකට් කරන්න ඕන, වගා කුටි හදන්න ඕන, දවසට දෙපාරක් වගාවට වතුර දාන්න ඕන. පළිබෝධ බෝවෙන එක ගැන හෙවිල්ලෙන් ඉන්න ඕන. වගාව නෙලලා පැකට් කරලා කඩවලට ගිහින් දෙන්න ඕන. වගාව නෙළා අවසන් වුනාට පස්සේ ලීකුඩු ටික බැහැර කරන්නත් ඕන. මේක කොම්පෝස්ට් හදන්න මරු. මේක හොඳ ටිකක් ලොකු ඉඩමක් තියෙන ගෙදර වැඩිපුර වෙලාවක් ඉන්න පුළුවන් කෙනෙකුට.