Grow lights ගැන මම ටිකක් හොයලා තියනවා. Full spectrum එක හොඳයි, ඒ වගේම ගාන අඩු ඒවගෙ effectiveness එක අඩුයි. Spider farmer වගේ ඒවා ගොඩක් ගණන් ඒත් හොඳයි මම බලපු comparisons වලට අනුව. පැල කිහිපයකින් experiment කරලා බලන්න scale up කරන්න කලින්.me gana explain karanna puluwada? Grow light gana
bump

තිබ්බොටු, පලා ජාති, මිරිස්පොඩි ඉඩක (ගෙදර පිටිපස්සේ වගේ) වගා කරලා විකුණලා යම් අදායමක් ලබන්න පුළුවන් දේවල් මොනවද?
මේකෙදි ඕන වෙන්නේ
භෝග වර්ග
- අඩු ඉඩක කරන්න පුළුවන්
- ලොකුවට maintain කරන්න ඕන නැති
- අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන්
- බදුන් වල වගේ කරන්න පුළුවන්
මේකෙන් මම හොයන්නේ අපි වගේ full time කුකුලන්ට අමතර අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. කෝටිපතියෝ වෙන්න නෙවේ, පොඩි සයිඩ් ඉන්කම් එකක්.
ඔෆිස් වැඩ එක්ක full time මේක කරන්න බැනේ . එතකොට සති අන්තේ වගේ තමයි පොර දාන ඒවා වගේ ලොකු maintainance කරන්න පුළුවන්. වතුර දාන එකනම් දිනපතා කරන්න පුළුවන් නේ
අදහස් කොටා ගෙන යන්න
විශේෂයෙන් වගා කරන උන්
තව ප්‍රශ්නයක් තමයි, අපි පොඩියට වගා කලා කියල , දැන් කොහොමද අස්වැන්න විකුණා ගන්නේ. ඕක අරන් කඩවල් ගානේ යන්න ඕනද? කඩවල් ගන්න අවම ප්‍රමාණයක් තියේද?
parana kukulek wageඋඹ සෝයාමීට් වැඩිපුර කන හින්ද ගෑනියෙක් වගේ කියල මේ කිරියෙම සාක්ෂි සාධක සහිතව ඔප්පුවුනා නේද?![]()

indoor waga karaddi natural sunlight nathi nisa e wenuwata grow light use krnneme gana explain karanna puluwada? Grow light gana
ඔයා දවස් ගානක් මේ ප්‍රශ්නෙම අහනවා.සුනිල් තාම දේශපාලනය කරනවද බන්? උඹත් තාම මිනිහඋව ට සපෝට් කරනවද?
මම එයාව ප'සනලි දන්නේ නෑ බන්. අර මනුස්සයා නම් මම හිතන්නේ දැන් දේශපාලනේ නෑ. එයාට සපෝට් කරපු මගේ යාලුවත් දැන් ඉන්නේ UK.ඔයා දවස් ගානක් මේ ප්‍රශ්නෙම අහනවා.මම එයාව ප'සනලි දන්නේ නෑ බන්. අර මනුස්සයා නම් මම හිතන්නේ දැන් දේශපාලනේ නෑ. එයාට සපෝට් කරපු මගේ යාලුවත් දැන් ඉන්නේ UK.
හරිනම් මිනිහ කීයක් හරි දෙන්න ඕන බන්, තාමත් ඌව දිනවමු කිය කියා එකෙක් ඉන්න එකට.හැබැයි පොරට දේශපාලනේ ඉන්න තිබ්බෙ උඹේ ආතල් යූසර්නේම් එක හින්දම මේකෙම මිනිහා සෑහෙන්න ප්‍රමෝට් වුනා.![]()
aluth kukulo kiriyata enne na, parana kukulo athme marukaragena , aluth kukulo wage enawa banparana kukulek wage![]()