දේපල ලියාගෙන මව්පියන්ට නොසලකන දරුවන්ගේ දේපල රාජසන්තකයි - නවනීති soon

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඵතකොට අර වැඩිහිටි නිවාසේ ගිණි ගත්තද? ගිණි තියලද?🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113

    Neil Degrasse Tyson Hot Ones GIF by First We Feast
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,620
    113
    35
    Spain
    ඕක ඉස්සර ඉඳලම තිබ්බ, සලකන්නේ නැතිනම් තෑගී ඔප්පු කැන්සල් කරන්න පුළුවන්. හැබැයි උසාවියේ නඩුවක් දාන්න ඕන
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    ඉතින් දේපල රාජසන්තක කරලා? රජයෙන් දෙමාපියෝ බලාගන්නවද?

    මම නම් මගේ වැඩ මටම කරගන්න බැරි උන දවසට වෙඩි තියාගන්නවා පුළුවන්කමක් තිබ්බොත්... නැත්නම් ඉන්න එවුන් කෝමත් මට මොනවා හරි කරයි මම කුණුහරුප කියද්දී
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,188
    113
    Tokyo, Japan
    ඵතකොට අර වැඩිහිටි නිවාසේ ගිණි ගත්තද? ගිණි තියලද?🤔
    episode 1 GIF by The X-Files


    ඕක ඉස්සර ඉඳලම තිබ්බ, සලකන්නේ නැතිනම් තෑගී ඔප්පු කැන්සල් කරන්න පුළුවන්. හැබැයි උසාවියේ නඩුවක් දාන්න ඕන
    The Supreme Court has delivered its ruling in a decades-long legal dispute between a mother and her daughter, holding that a donor mother has the right to revoke property gifted to her daughter on the grounds of gross ingratitude. (Verdict)
    ------ Post added on Jun 6, 2026 at 9:50 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,687
    11,233
    113
    තම්බි නම් අම්මා තාත්තා පාරෙ දාලා යනවා දැකලා නෑ 💪
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අපි කියමු දේපල රුපියල් දහදාහක් තියනවා කියලා. එයාට ලමයි නැත්තම් ඒ දහදාහ රාජසන්තක කරලා ඒ දෙමාපියෝ රජය භාර ගන්නැද්ද.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,975
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පො කරන්න දෙයක් නෑ, ඉස්සර ඉඳන් නීති තිබ්බ ජෙප්පො අලුතින් අතින් දාල තියෙන්නෙ දේපල රජයට පවර ගන්න කතාව...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    දැන් රජයට ගන්න දේපළ වලින් දෙමව්පියන්ට එම දේපළ වල වටිනාකමින් 100% න් ම සලකනවද? නැත්තං % ගාණක් රජයේ උන්දැලා ගෙදර ගෙනියනවද? දෙමව්පියන්ට ජීවිත භුක්ති තබා ලිවීම අනිවාර්ය කරා නම් හරිනෙ. රජයට ගන්න කතාව මොකද්ද?