දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙමු…

dmsupun

Well-known member
  • May 13, 2007
    6,036
    3,128
    113
    Kandy
    තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏
    😊

    දෙමාපියන්ට ඇති ණය ගෙවල ඉවර කල නොහැකි තරම්
    අපිව මේ ලෝකෙට ගෙනත් දැම්මට ඕකෙ අනිත් පැත්තයි හරිනම් වෙන්න ඕනෙ.
    ------ Post added on Sep 12, 2021 at 3:32 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,265
    1
    78,499
    113
    Leasing World
    අම්මටයි තාත්තාට සලකනවා ලෝබ නැතිව
    මගේ තියෙන උපරිමයෙන් එකෙන් ලැබෙන සැනසීම වෙන මොකෙන්වත් ලැබෙන්නේ නෑ
    :love: :love: :love:

    watina post ekak kollo
    :yes::yes::yes: