LTTE ❌ - LGBT ✅

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    කැරි ආතල්
    උබල දන්නවද Cross dressing කරන උන්ට ඕක හෙන ඩොපමින් කේස් එකක්.

    මම දන්න කෙල්ලෙක් එකිගෙ යාලුවෙක් ව ගෑනියෙක්ට අන්දලා බුර්කාවක් දාල බීච් එක්කගෙන ගියා.
     
    • Wow
    Reactions: max_pain

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,175
    2,208
    113
    colombo
    ඕක බං අරමුණ. සාමාජයන් බුලී වෙලා බයෙන් කොන් වෙලා ඉන්න අය.

    මේ මම සමාජයට බය නැහැ මේක ලැජ්ජාවක් නෙමේ කියලා පෙන්නන කරන. දෙයක්. හැංගිලා ඉන්න අයට ඉස්සරට එන්න එයාගේ අයිදෙන්තුති එකත් එක්ක. . හැබැයි මුන් මේක ආතල් එකක් කරගෙන තවත් නෝන්ඩි වෙනවා.
     
    • Like
    Reactions: max_pain