අැයි ලංකාවේ උන් බල්ලෝ හදලා පාරට දාන්නේ?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,646
    45,999
    113
    අඩු ගානේ වත්තේ කූඩුවක් හරි හදල උෟට ඉන්න දුන්නනම් මේ වගේ ඒවා වෙන්නේ නෑනේ..උන්ව පොඩි කාලේ හුරතල් කරලා ලොකු වුනහම ගේට්ටුවෙන් ඵළියට දාලා කන්න විතරක් දෙනවා.උන් වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා...උන් ඒ තරහට පාරේ යන මිනිස්සුන්ව හපනවා..🥴

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    පාරට දාන එක නම් වැරදි තමා පාර පුරාම ජරා කරනවා

    ඔන්න ඕක තමයි පාරට දාන හේතුව..ගෙදර තියාගත්තොත් උන් ඵපැයි ජරාව අදින්න.. ඔය ලංකාවේ අතුරු පාරක ගිහින් බලපං..බෙටි ගහලා හැමතැනම..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,311
    1
    31,977
    113
    - උඩරට -
    බල්ලෝ හදලා පංසල් වත්තට ගෙනත් දාන්න කියලා ලොකු හාමුදුරුවෝ කීව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    අපි නම් බල්ලෝ හදන්නෙත් නෑ කවදහරි හැදුවත් ඔය වගේ පාරට දාන්න හදන්නෙත් නෑ..ලාකාවේ උන්ගේ තියෙන අාත්මාර්ථකාමී බලු ගතිය ලස්සණට බලාගන්න පුළුවන් ඔය වගේ ගේ ඉස්සරහ බල්ලෝ ඵළියට දාලා තියෙන විදිහෙන්ම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    ඔතන නම් ඔය කතාකරන උන් ඒ ගෑනි එක්ක වෙන තරහක් තියෙන්නේ .
    අරු කියනව බල්ලාව හැප්පුවා ලු . හප්පන්නේ නෑ ටිකක් බය කරල එලවන්න බැලුවේ .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,125
    113
    35
    Spain
    අපේ පැත්තෙ , පාර දිගට බලු රෙවන්නෝ හෙනට ඉන්නවා. බල්ලා උගේ බෙට්ට අපේ
    ඔවු බන් මෙහෙත් ඉන්නවා මහා සාපයක්, බනින්නත් බැහැ මේ අඳුරන උන් තරහා කරගන්න බැරි නිසා. හැමදාම වැලි ගොනියෙන් සවලක් දානවා තාප්පෙන් එළියේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,035
    4,096
    113
    Sri Lanka
    මගේ Story එක කියන්නම්. 2022 ට කලින් මමත් බල්ලොන්ට පූසොන්ට අතක් උස්සන්නෙ නැතුව හිටියෙ. පට්ට ආදරෙයි. (හැබැයි බලු ලවර වගේ වටේට දෙන්න ගිහින් නෑ. පෞද්ගලිකව සත්තුන්ට ආදරෙයි කොහොමත්)

    2022 දි අල්ලපු ගෙදර බල්ල මාව හැපුව මගේ ගෙදරදි. ගේ හදන කාලෙ මම ආවම මාව හැපුව. එදා ඉදල අරන් ඌව පන්නල දැම්මා. බෙහෙතුත් විද්දා. සැර බල්ලන්ට තිබ්බ බය ගියේ එදා. දැන් ඕන බල්ලෙක් ට ‍face to face අරින්න උන්ත බය නෑ. හපන්න ආවොත් කෙලල අරිනව හොම්බ රිවට් වෙන්න.

    ඒත් ගෙවල් වටේ ඉන්න බල්ලො මම එලෙව්වෙ නෑ. ගහන්න ගියේ නෑ.

    2022දි දෙවනි බබා හම්බෙලා මම අපේ ගෙදරට පදිංචියට ආව. මුලු ඉඩම පුරාම මැක්කො. ගේ ඇතුලටත් මැක්කො එනව. බල්ලොන්ව පන්න පන්න මැක්කො අඩු වෙන්න බෙහෙත් ගහ ගහ යන්තම් ගොඩ දා ගත්තා. සවල් දෙකක් බෙටි එකතු කරා ගෙදර වත්තෙ. ළමයවත් මැක්කො කෑව. ලක්ෂ ගානක් මැක්කො.

    මෙන්න දවසක් මම උදේ නැගිටල බලද්දි ගේ ඉස්සරහ දොර ඉස්සරහම බෙට්ටක්. ‍අයින් කරල හෝදල නිකන් හිටිය.
    මෙන්න ඊගාව දවසෙ බලද්දි එතනම තව බෙට්ටක්. CCTV තිබ්බා. බැලුව මොකාද කියල. අල්ලපු දෙදර තඩි බල්ල ඇවිත් වටේ පිටේ බලල ගේ ඉස්සරහ රීල සේප් එකේ මාරු වෙනව. පස්සෙ ගිහින් අල්ලපු ගෙදර එකාටත් ටෝක් කරා. ආයෙ බල්ලව එවන්න එපා කපනව බල්ලව දෙකට මැදින් කියල ටෝක් කරා. පස්සෙ ගත්ත 6-4 පත Zlon බටයක්. එන එන බල්ලට දුන්න දිවිල්ලක් ආයෙ දැන් පැත්ත පලාතෙ බල්ලෙක් නෑ. බල්ලො 10 ක් විතර වත්ත පුරා රීල යද්දි කොහොමද. බල්ලන්ට චූ යන්න ගැහුව ඉතින් මම නම්... පස්සෙ තාප්පයක් ගහල ගේට්ටුවක් දැම්ම. දැන් යන්තම් ඒ කරදරේ ඉවරයි. දැන් මට බල්ලො පේන්න බෑ. බල්ලො හදල එලියට දාල පාරෙ ජරා කරවවන මිනිස්සු පේන්නත් බෑ. 2022 ට කලින් මම හෙනම අවිහින්සාවාදී. දැන් නම් දෙනව බට පතුරු කැඩෙන්න. :rolleyes:

    ගේට්ටුව ගාව නිදියන්න එන උන් මාව දැක්කම දුවනව.. මැක්කො පැන පැන වත්තට ආවම මල ක‍රදරේ. හතර වටේ මැක්කො බෝ වෙනව. බල්ලො හදනව නම් ගෙවල් ඇතුලෙ හදා ගන්න ඕන තමන්ගෙ වත්තෙ.

    මගේ වම් අත කැඩුනෙත් බල්ලෙක් හින්දා. බයික් එක තිබ්බ කාලෙ එක පාරටම පැනල වැටිල උරහිසින් කඩල ගියා අතත්. තාම 100% ක් උස්සන්න බෑ. වයිෆ් වත් වැටිල ඔලුව වැදිල අපි දෙන්නම ඉස්පිරිතාලෙ හිටිය. ඒ 2018 දි වගේ. ඉතින් ඔය ඩෝග් ලවර්ල මොන රෙද්ද කිව්වත් බල්ලොන්ගෙන් කෙල වෙච්චි එකෙක් විතරයි දන්නෙ ඒ කරුමෙ.
     
    කොහොමත් ළමයි ඵක්ක බල්ලෝ හදනවා කියන්නේ පට්ටම risky...මම දැක්ක අැමරිකාවේ පිට්බුල් ඵකෙක් පොඩි ළමයෙක්ව හපලා හොස්පිටල් අරන් ගිය තාත්ත ගෙදර අැවිත් පිට්බුල්ගෙ ඔළුවටම වෙඩි තියනවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,053
    113
    අඩු ගානේ වත්තේ කූඩුවක් හරි හදල උෟට ඉන්න දුන්නනම් මේ වගේ ඒවා වෙන්නේ නෑනේ..උන්ව පොඩි කාලේ හුරතල් කරලා ලොකු වුනහම ගේට්ටුවෙන් ඵළියට දාලා කන්න විතරක් දෙනවා.උන් වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා...උන් ඒ තරහට පාරේ යන මිනිස්සුන්ව හපනවා..🥴

    උන් ගෙදර ඉන්නේ නැහැ නේ

    ඔන්න ඕක තමයි පාරට දාන හේතුව..ගෙදර තියාගත්තොත් උන් ඵපැයි ජරාව අදින්න.. ඔය ලංකාවේ අතුරු පාරක ගිහින් බලපං..බෙටි ගහලා හැමතැනම..

    ඔවු බන් මෙහෙත් ඉන්නවා මහා සාපයක්, බනින්නත් බැහැ මේ අඳුරන උන් තරහා කරගන්න බැරි නිසා. හැමදාම වැලි ගොනියෙන් සවලක් දානවා තාප්පෙන් එළියේ

    මගේ Story එක කියන්නම්. 2022 ට කලින් මමත් බල්ලොන්ට පූසොන්ට අතක් උස්සන්නෙ නැතුව හිටියෙ. පට්ට ආදරෙයි. (හැබැයි බලු ලවර වගේ වටේට දෙන්න ගිහින් නෑ. පෞද්ගලිකව සත්තුන්ට ආදරෙයි කොහොමත්)

    2022 දි අල්ලපු ගෙදර බල්ල මාව හැපුව මගේ ගෙදරදි. ගේ හදන කාලෙ මම ආවම මාව හැපුව. එදා ඉදල අරන් ඌව පන්නල දැම්මා. බෙහෙතුත් විද්දා. සැර බල්ලන්ට තිබ්බ බය ගියේ එදා. දැන් ඕන බල්ලෙක් ට ‍face to face අරින්න උන්ත බය නෑ. හපන්න ආවොත් කෙලල අරිනව හොම්බ රිවට් වෙන්න.

    ඒත් ගෙවල් වටේ ඉන්න බල්ලො මම එලෙව්වෙ නෑ. ගහන්න ගියේ නෑ.

    2022දි දෙවනි බබා හම්බෙලා මම අපේ ගෙදරට පදිංචියට ආව. මුලු ඉඩම පුරාම මැක්කො. ගේ ඇතුලටත් මැක්කො එනව. බල්ලොන්ව පන්න පන්න මැක්කො අඩු වෙන්න බෙහෙත් ගහ ගහ යන්තම් ගොඩ දා ගත්තා. සවල් දෙකක් බෙටි එකතු කරා ගෙදර වත්තෙ. ළමයවත් මැක්කො කෑව. ලක්ෂ ගානක් මැක්කො.

    මෙන්න දවසක් මම උදේ නැගිටල බලද්දි ගේ ඉස්සරහ දොර ඉස්සරහම බෙට්ටක්. ‍අයින් කරල හෝදල නිකන් හිටිය.
    මෙන්න ඊගාව දවසෙ බලද්දි එතනම තව බෙට්ටක්. CCTV තිබ්බා. බැලුව මොකාද කියල. අල්ලපු දෙදර තඩි බල්ල ඇවිත් වටේ පිටේ බලල ගේ ඉස්සරහ රීල සේප් එකේ මාරු වෙනව. පස්සෙ ගිහින් අල්ලපු ගෙදර එකාටත් ටෝක් කරා. ආයෙ බල්ලව එවන්න එපා කපනව බල්ලව දෙකට මැදින් කියල ටෝක් කරා. පස්සෙ ගත්ත 6-4 පත Zlon බටයක්. එන එන බල්ලට දුන්න දිවිල්ලක් ආයෙ දැන් පැත්ත පලාතෙ බල්ලෙක් නෑ. බල්ලො 10 ක් විතර වත්ත පුරා රීල යද්දි කොහොමද. බල්ලන්ට චූ යන්න ගැහුව ඉතින් මම නම්... පස්සෙ තාප්පයක් ගහල ගේට්ටුවක් දැම්ම. දැන් යන්තම් ඒ කරදරේ ඉවරයි. දැන් මට බල්ලො පේන්න බෑ. බල්ලො හදල එලියට දාල පාරෙ ජරා කරවවන මිනිස්සු පේන්නත් බෑ. 2022 ට කලින් මම හෙනම අවිහින්සාවාදී. දැන් නම් දෙනව බට පතුරු කැඩෙන්න. :rolleyes:

    ගේට්ටුව ගාව නිදියන්න එන උන් මාව දැක්කම දුවනව.. මැක්කො පැන පැන වත්තට ආවම මල ක‍රදරේ. හතර වටේ මැක්කො බෝ වෙනව. බල්ලො හදනව නම් ගෙවල් ඇතුලෙ හදා ගන්න ඕන තමන්ගෙ වත්තෙ.

    මගේ වම් අත කැඩුනෙත් බල්ලෙක් හින්දා. බයික් එක තිබ්බ කාලෙ එක පාරටම පැනල වැටිල උරහිසින් කඩල ගියා අතත්. තාම 100% ක් උස්සන්න බෑ. වයිෆ් වත් වැටිල ඔලුව වැදිල අපි දෙන්නම ඉස්පිරිතාලෙ හිටිය. ඒ 2018 දි වගේ. ඉතින් ඔය ඩෝග් ලවර්ල මොන රෙද්ද කිව්වත් බල්ලොන්ගෙන් කෙල වෙච්චි එකෙක් විතරයි දන්නෙ ඒ කරුමෙ.

    කොහොමත් ළමයි ඵක්ක බල්ලෝ හදනවා කියන්නේ පට්ටම risky...මම දැක්ක අැමරිකාවේ පිට්බුල් ඵකෙක් පොඩි ළමයෙක්ව හපලා හොස්පිටල් අරන් ගිය තාත්ත ගෙදර අැවිත් පිට්බුල්ගෙ ඔළුවටම වෙඩි තියනවා...
    ලංකවෙ බල්ලො ඇතිකරන ජාතියෙ උන් කීපයක් ඉන්නවා,

    එකක් තමා ගෙදරම ඇතිකරන බල්ලන්ට ඇත්තටම ආදරේ උන්. උන් ඉතින් කාටවත් වදයක් නොවෙන්න වත්ත ඇතුලෙ හදනවා, බල්ලට සලකනවා, බැල්ලියෙක් නම් වඳ කරනවා etc ect

    මේ ඉන්නෙ ඒ වගේ බල්ලන්ට ඇත්තටම ආදරේ බුවෙක්.🥺🥺

    ඊලඟ ජාතිය තමා බලු පැටව් දැක්කාම ආස හිතිලා ඇති කරන්න ගන්න උන්, බල්ලා ලොකු උනාම පොඩි කාලේ හුරතල් ගති නැති වෙන නිසා උන්ගෙ interest එක අඩු වෙනවා. බැල්ලියෙක්නම් මුන් කැමැති නෑ වඳ කරන්න පව් සිද්දවෙනවා කියලා හිතලා. ඉතින් පැටව් ගහපු ගමන් ඔක්කොම පාරට අතාරිනවා, බල්ලව ඔහේ ඉන්න අතාරිනවා ලෙඩක් හැදුනොත් පාරේ තමා

    තව සෙට් එකක් ඉන්නවා පින් කරන්න කැමති, ඒත් බල්ලො ගෙදරට ගන්න අකමැති. උන් තමා පාරේ උන්ට තැන තැන කන්න දාන්නෙ. ඊටපස්සෙ බල්ලොත් ඒකට පුරුදුවෙලා ඒ පැතිවලම ඉන්නවා

    අන්තිම එකට් තමා commecially ඇති කරන උන, ඒ කියන්නෙ පැටව් ගස්සලා විකුනන්න. අන්න උන්නම් මුල් කාලේ බල්ලන්ට එලියටවත් යන්න දෙන්න නෑ, වයස්ට ගියාම (සමහර උන් ලොකුවට ඉන්නෙත් නෑ ගහන බෙහෙත් නිසා මැරිලා යනවා) හිටපු ගමන් අතාරිනවා වැඩක් නැති නිසා.

    ඔය 1 ඇරන්නෙ අනිත් ඔක්කොම උන් කාලකන්නි
     
    Last edited: