සලේ ගේ හොර ගෑනි

topkollek

Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Demi Moore Hot Ones GIF by First We Feast
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,723
    113
    35
    Spain
    ගෙදරදී වෙන මොකක් හරි කියනවා ඇත්තේ, එක තොපිලට කියන්නේ මොකද කියල සර් කියනවා ඇති. සර් කිව්වම මොකද, සර් කියන්නේ මහත්තයා කියන එක.
     
    • Haha
    Reactions: Jihadi john

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    සලේට හිතාගන්න බැරිව ඇති, සර් කිව්වේ කින්ඩියටද සිරාවටද කියලා.

    බැදපු කිරියන්ට මේ අර්බුදේ තේරෙනවා. ඩේලි ප්‍රශ්න
     
    • Haha
    Reactions: topkollek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,723
    113
    35
    Spain
    සලේට හිතාගන්න බැරිව ඇති, සර් කිව්වේ කින්ඩියටද සිරාවටද කියලා. ඕවා අපිට ඩේලි එන ප්‍රශ්න.

    බැදපු කිරියන්ට මේ අර්බුදේ තේරෙනවා.
    වයිෆ්ට මැඩම් අරම කිව්වා කියල කියන උන් ඉන්නවා නේ මහත්තයෝ.
     
    • Like
    Reactions: emoji diaries

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    කට මැත දෙඩෙව්වට අරින්න ඇති හොඳ පොලු මේකිට.. කැරි වේසී!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    වයිෆ්ට මැඩම් අරම කිව්වා කියල කියන උන් ඉන්නවා නේ මහත්තයෝ.
    ගෑනිට මැඩම් කියන එකත් එහෙම තමයි. හරි පරිස්මට කියන්න ඕනා මුඩ් බලලා. හපෝ කසාද නම්..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,290
    6,996
    113
    ගෙදරදී වෙන මොකක් හරි කියනවා ඇත්තේ, එක තොපිලට කියන්නේ මොකද කියල සර් කියනවා ඇති. සර් කිව්වම මොකද, සර් කියන්නේ මහත්තයා කියන එක.

    සලේ ගේ පුතාට සිංහල බෑ 🫢 😁 😂

     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,227
    20,300
    113
    වයස පාටයි..හැබැයි කෙට්ටුයි...
    ඉන්ධරේට අනුව තාම සැප දෙන කාම රැජිනක් වෙන්නොනේ ❤️❤️😘
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනෙක් එවුන් ලවා කෙනෙකුට සර් කියවන්න ඕන වුනාම ඔහොම කරනවා.

    පොඩි ස්ටෝරි එකක් මතක් වුනා

    අපේ ගෙවල් ළඟ කඩයක් කරන ගෑනියෙකුට පුතෙක් හම්බ වුනා. මූට ටික කාලෙකට පස්සෙ කඩේ ගෑනි "මහත්තයා" කියන්න පටන්ගත්ත. කඩේට එන ගමේ එවුන්ට කියනවා මහත්තයාට පොඩ්ඩක් එන්න කියන්න කියල. ගමේ ගොන් ගෑනුත් ඌට මහත්තයා කියන්න පටන්ගත්ත. ගෑනි සමහර වෙලාවට පාරට බැහැල හයියෙන් පොඩි එකාට මහත්තයා කියල කතා කරනවා. පස්සෙ ගමේ ත්‍රී වීල් පදින එකෙක් ඌව නිසි තැන පිහිටෙව්ව.
     
    • Haha
    Reactions: clumsyhulk

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,290
    6,996
    113
    ඉතින් මොකද බන්, අනික මාධ්‍යවේදියා ඉංග්‍රීසියෙන් ඇහුවම ඌ ඉංග්‍රීසියෙන්ම උත්තර දෙන්න ඇති.

    දෙරණ එකා ප්‍රශ්න අහන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,723
    113
    35
    Spain
    ජිහාඩි ජෝන්ලට මේ ප්‍රකාශ ඇති සලේ කියන්නේ අපරාධකාරයෙක් කියල කියන්න. අනේ බන් උඹලත් මොක්කුද ඇත්තටම? දවස ගානේ හාමුය්දුරුවන්ට බුදුන්ට බුද්ධ ශාසනයට ගහනවා, දැන් සලේ මතක් වෙලා. සලේ එක කාලෙක ඔය අන්තවාදී පූජකයෝ අල්ලලා පිටුවහල් කළා, උන්ට ඒ තරහත් ඇති. එතකොට අපිට නිකම් තේරෙනවා උඹත් ඒ වගේ උන්ට සපෝට් කියල. සමහරවිට මේවා කරන්නේ කටාරි සල්ලි වලට වෙන්නත් ඇති. එහෙම බැලුවම උඹලගේ අජෙනඩ එක මොකක්ද කියල තේරෙනවා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    450
    460
    63
    අනෙක් එවුන් ලවා කෙනෙකුට සර් කියවන්න ඕන වුනාම ඔහොම කරනවා.

    පොඩි ස්ටෝරි එකක් මතක් වුනා

    අපේ ගෙවල් ළඟ කඩයක් කරන ගෑනියෙකුට පුතෙක් හම්බ වුනා. මූට ටික කාලෙකට පස්සෙ කඩේ ගෑනි "මහත්තයා" කියන්න පටන්ගත්ත. කඩේට එන ගමේ එවුන්ට කියනවා මහත්තයාට පොඩ්ඩක් එන්න කියන්න කියල. ගමේ ගොන් ගෑනුත් ඌට මහත්තයා කියන්න පටන්ගත්ත. ගෑනි සමහර වෙලාවට පාරට බැහැල හයියෙන් පොඩි එකාට මහත්තයා කියල කතා කරනවා. පස්සෙ ගමේ ත්‍රී වීල් පදින එකෙක් ඌව නිසි තැන පිහිටෙව්ව.
    උබලත් ගෑනු වගේනෙ
     
    • Haha
    Reactions: clumsyhulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    උන් ඔය අපේ POV එකෙන් කියන්නෙ. උන් හමුදා පරිසර වලම ඉඳල හිතනව ඇති රටේ අනිත් මිනිස්සුත් එයාලට සර් කියනව කියල.