පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව.
මට පාස්කු සිද්දිය ගැන තියෙන්නේ පුද්ගලික දුකක්. මොකද දේශාපලන ගේම් එකකට අහු උන රටට අවංකව වැඩකරපු නිලධාරියෙක් වෙච්ච සලේ එක තැනකදී මෝඩ උනා සහ පාවිච්චි උනා.
ඔය පාස්කු බෝම්බ සීන් එකේ ඉස්සර ඉඳන්ම කොඩිනේට් කරපු එකාගේ කෝඩ් නේම් එක “සොනික් සොනික්". කියල විමර්ශන වාර්තාවල තියෙනවනේ. ඒ තමයි තමයි සලේ. තව “බණ්ඩාර “ කියල එකෙක් ගැනත් කියනවා ඌත් ආමි ඉන්ටෙලිජන්ස් එකෙක්.
කොටින්ම සලේ කරේ ආමි ඔත්තුකාරයෝ දාල පොඩි බෝම්බ සීන් එකක් දාල බයකරලා චන්දෙ ගන්න. ඒක කෙරෙව්වේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයක් රහසේ. එකේ හිටපු අය තමයි දැන් බුමිතෙල් ගැවුන ගැරඬිවගේ මේ දවස්වල දඟලන්නේ. එයාලට ඕනේ උනේ සිංහල බවුද්ද එඩිතර නායකයෙක්. ගෝටා තමයි එතකොට එකේ සුදුස්සා. සලේ මේකට සෙට් උනේ කලින් ගෝටා ආරක්ෂක ඇමති කාලේ තිබුන සම්බන්දකම.එතනින් පස්සේ ඒක තනිකර ආමි ඉන්ටෙල් ගේමක්.
නමුත් එකට ජොයින් වෙච්ච සමහර හමුදාවෙන් පඩි ගත්ත මුස්ලිම් ඔත්තුකාරයෝ ඩබල් ඒජන්තලා. උන් ඉන්දියන් රෝ එකටත් සම්බන්දයි. එකෙන් තමයි ඉන්දියන් ඉන්ටෙලිජන්ස් එක අටැක් එක ගැන කලින් දැනගත්තේ. පස්සේ උන් නිලන්ත ජයවර්දනට (පොලිස් ඉන්ටෙල්)පණිවිඩේ දුන්නේ. එත් උනේ ඌයි පොලිස්පති ආරක්ෂක ලේකමුයි මයිත්‍රී එක්ක කතාකරලා මොකුත් නොකර ඉන්න තීරණේ කරපු එක. එකට හේතුව ඒක ආමි ඉන්ටෙල් එකෙන් කරන වැඩක් බව මෙයාල දැනගෙන තිබීමත්, ඊළඟ චන්දෙන් ගෝටා දිනනවා කියල දන්න නිසාත්, එතකොටත් රනිල් එක්ක ඇතුලෙන් කෙස් දාගෙන හිටිය නිසාත්. මයිත්‍රීට ඕන උනා චන්දෙන් පස්සේ ආමි එකයි, ගොටගෙනුයි රිටන් එකක් හම්බෙන එක බේරගන්න. රනිල්ගේනුත් සපෝට් එකක් ලැබෙන්නේ නෑනේ. ප්‍රහාරය වෙන කාලේ බලල ශේප් එකේ මෙඩිකල් චෙකප් එකක් දාගන්න සිංග ගියා. නමුත් පස්සේ නඩු වැටුන දැන දැන මොකුත් නොකර හිටිය කියල.එක උසාවියේ ඔප්පුත් උනා .එකයි උසාවියෙන් වින්දිතයන්ට වන්දි ගෙවන්න නියම කලේ. ඔය සිද්දිය වෙන බව කනින් කොනින් පොලිටික්ස් කරන සමහරු දැනගත්ත. එකයි එකම කැතලික් / ක්‍රිස්ටියන් පොලිටිෂන් කෙනෙක්වත් ඊස්ටර් දවසේ පල්ලි නොගියේ.(උදා හරින් ප්‍රනාන්දු තාත්ත යන්න එපා කිව් නිසා ගියේ නෑ කියන එක)
නියම සීන් එක උනේ, ඩබල් ඒජන්තලා වැඩේට සෙට් කරගත්තේ
තම්බියෝ සෙට් එකක් ISIS බ්‍රේන් වොෂ් එකක් දීල. උන් ටික හොයල දුන්නේ පිල්ලියාන්. උන්ට කිව්වේ නිව් සීලන්ඩ් ක්‍රයිස්චර්ච් සිද්දියට් රිටන් එකක් දෙනවා. එනිසා ක්‍රිටියන්/කැත්ලික් පල්ලිවලට රිදෙන්න ඇටැක් එකක් දෙනවා කියල.. එකෙන් මෝල් වෙච්ච තම්බි ISIS එකත් එක්ක එකතුවෙලා හිතුවටත් වඩා සැරට වැඩේ කළා. ආරක්ෂක ලේකම් එලියට ඇවිත් කිව්වා “ගහනව කියල දැනන් හිටියා, එත් මෙහෙම ගහයි කියල හිතුවේ නැහැ කියල.
තවත් කෘෂල් මිස්ටේක් එකක් උනා. එකෙක් බයේ බොම්බේ පුපුරව ගත්තේ නෑ. ඊට පස්සේ උට මොකද උනේ බලන්න මොලකාරයෝ ටික කෝල් කරලා බැලුව.
වැදගත්ම කරුණ. සිද්දිය යටගැහුවේ ආමි ඉන්ටෙල් එකෙන් කරපු වැඩක්ය. එහෙම උනොත් ආමි එකට සිවිල් මිනිස්සු මාරුවට මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව එන නිසා. (යුද්දෙදි අර කරන්නාගොඩ කොල්ලෝ 11 මරපු එක ඇරෙන්න වෙන ස්ට්‍රොන්ග් වෝ ක්‍රයිම් සාක්ෂි ලංකාවේ ආරක්ෂක අන්ශෙට නෑ තියෙන්නේ නිකං කොටි කියන චෝදනා විතරයි)
පස්සේ සාක්ෂි එලියට ආව ඒක සලේ එක්ක පොඩි ගෘප් එකක් කරපු වැඩක් මිස ආමි ඉන්ටෙල් ලොකු සම්බන්දයක් නෑ කියල. හැබැයි සිද්දියේ සමහර ගෙවීම් කරලා තියෙන්න ආමි එකෙන්.
ඕකේ මයිත්‍රී තමයි නියම පොන්නයා. උට ඕක නවත්තන්න තිබ්බ. හැබැයි චන්දෙන් පස්සේ රිටන් එක හම්බෙයි කියන බයට පැනල ගියා. මිනිහ කිව්වා අපරදකාරය කවුද කියල දන්නවා එත් නඩු දාන්න බැනේ කියල(ආමි, සලේ සහ රාජපක්ෂ්)
කතෝලික සභාව මුල ඉඳන්ම සිද්දිය දැනන් හිටිය. මොකද ආමි ඉන්ටෙල් එකෙන් නම බේරගන්න ඔක්කොම වහගෙන වහගෙන යද්දී එකේ කතෝලික නිලධාරීන් සිද්දිය ලීක් කාඩිනල්ට ලීක් කළා.
දැන් ඇයි ගම්මන්පිල,සරත් වීරසේකර නාමල්ල කුලප්පු වෙලා ඉන්නේ. සලේ සිංහල ජාතික ව්‍යාපාරේට කරපු එකම කොන්ත්‍රාත් එක ඕක විතරක් නෙවෙයි. නමුත් ඒවායින් නැති උනේ අහිංසක ජිවිත නෙවෙයි. ගේම් කාරයෝ සහ ජාතිවාදියෝ.
පාස්කු ප්‍රහාරයට සලේ වැරදි උනත් පොදුවේ සලේ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්. පව්.