සලේ වලට යයිද?

moveon

Well-known member
  • Nov 2, 2022
    512
    895
    93
    සලේ කොළඹ ජාතික රෝහලට යැව්වයින් පස්සෙ ඔහොම්මම වලට යාවිද?

    සාක්ෂි ගොඩක් එක්ක සලේ වලට ගියොත් ඌ මහමොලකරු සීන් එකේම ඉඳී, එතනින් උඩට තල්ලුවෙන්නෙ නැතිවෙයි නේද?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,732
    1,251
    113
    Mars
    Easter bomb blast eka unique blast ekek ne, bomb series patthu una incident ekak meeta kalin lankawe wela naha.
    political advantage ekakata ohoma bomb blast ekak wenna vidiyak naha ban.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,091
    1,554
    113
    හිතපන් මේ වගේ එකෙක් කොටින්ට එහෙම අහු උනා නම්. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සලේ කොළඹ ජාතික රෝහලට යැව්වයින් පස්සෙ ඔහොම්මම වලට යාවිද?

    සාක්ෂි ගොඩක් එක්ක සලේ වලට ගියොත් ඌ මහමොලකරු සීන් එකේම ඉඳී, එතනින් උඩට තල්ලුවෙන්නෙ නැතිවෙයි නේද?
    මම ගෝට නම් "තෝ ඇත්ත කිව්වොත් පවුලම කැති ගානවා" කියල පණිවිඩයක් ගම්මන්පිල අතේ සලේට යවනවා

    https://hirunews.lk/474356/saleh-suffers-heart-attack-family-sources