කොහොම හරි මිනී මැරුම් අපරාද කරපු අය කොහොමත් බලන්නෙ කොහොම හරි ලෙඩක් දාගෙන හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙලා සැපේ ඉන්න තමයි නඩු ඉවර වෙනකන්.
ඔන්න ඉතින් මූත් පට්ට ගේමක් දෙනව ප්‍රශ්න අහන ඒවලින්, හිරෙන් බේරිල කොහොම හරි බොරු ලෙඩක් දාගෙන හරි හොස්පිටල් එකකට රින්ගන්න. ආතල් නෙ එතකොට මූට. වැඩිය ප්‍රශ්න අහන්නත් බෑ එතකොට මුගෙන්.
මේ වීඩියෝ එක පුරාවටම උගෙ ගෑනි කියන ඒවයි ඔක්කොම බැලුවම. මූම තමයි මේක කරන්න ඇත්තෙ කියල හිතෙනව.
කැරිය. හමගහන්න ඕනෙ මිනිස්සු බර ගානක් මරල. හැමනිලාම යන්න ඕනෙ මුන්ගෙ පවුල් පිටින්.

හැබැයි මූව හොස්පිටල් දාන එක ඊටත් වඩා කේස්, සාටක පොන්නයො ටික මූට ශොට් එක දෙන්න බලාගෙන ඇත්තෙ.
එහෙම නැත්තන් පැනල යන්නත් පුලුවන් වෙන රටකට
හිරේදි මරවයි ද දන්නෙත් නෑ. ඊට වඩා එලියට ගියොත් මරන්න ඉඩ තියෙනව.
මූව කොහොම හරි ඇතුලෙම තියාගෙන වමාරවන්න ඕනෙ ඕව කරපු අනිත් සෙට් එක.
මට ඉතින් ජෙප්පො පේන්න බෑ. ඒත් ජෙප්පො මොන දේටවත් හොර කරන්නෙ නෑ කියල බුදු ශුවර්. ඒක නිසා ජෙපියො මූව ගන්න ඇත්තෙත් නිකන් වෙන්න බෑනෙ.
හැමනිලාම පල.

මෙයාගෙන් පස්සෙ ඉතින් කව්ද ඉන්නෙ කියල උබල දන්නවනෙ. සාටකේ බෙල්ලෙ ඔතල එල්ලන්න තමයි තියෙන්නෙ.