අක්මාවක් නැහැ කියපු පියාට යාච්ඤාවෙන් පසු අක්මාවක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,855
    167,537
    113
    එකමත් එක රටක
    ඒ මැජික් එක මොකද්ද කොහොමද? කොහොම වෙන්නේ ඉතින්? මිනිස් අක්මාවක්ද සෙට් වෙන්නේ එතකොට? ජේසු පෙන්වාද අක්මාව ඇගට සෙට් වෙනකොට?
    ඔය වගේම උබල ප්‍රශ්න කරනවනම් හොදයි ඒව මහන කිව්වම මහපු සිවුරක් ද ඇන්දෙන්නේ ? , තිබ්බ ඇදුම් ගැලවිලා වැටෙනවද , තට්ටේ ඉබේ ගෑවෙනවාද නැත්නම් දලිෆියක් වගේ එකක් උඩින් ඇවිත් රැවුල කොන්ඩේ කැපෙනවද , නැත්නම් බුදුහාමුදුරුවෝ කපනවද ? වගේ දේවල් බන් .
    ඒකට සාදු සාදු කියල මේවා විතරක් මැජික් වගේ පෙන්ව නේද උබලට ?

    මට නම් ඔය දෙකම මෝඩ ආගමික මැජික් විතරයි . :lol:
    ඔය එක එකා හදාගත්ත ආගම් වලට මාව දාල මොන මගුලක් කිව්වත් වැඩක් නෑ . මට ඔය ඔක්කොම ටික නිකන් මිනිස්සු හදාගත්ත ෆැන්ටසි විතරයි 🤌
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,153
    5,827
    113
    ඒකට සාදු සාදු කියල මේවා විතරක් මැජික් වගේ පෙන්ව නේද උබලට ?
    මේවා අරවට වඩා දාර මැජික් නේ. මු අක්මාව නතුවේ මෙච්චර කල් කොහොමද හිටියේ?
    මට නම් ඔය දෙකම මෝඩ ආගමික මැජික් විතරයි . :lol:
    ඔය එක එකා හදාගත්ත ආගම් වලට මාව දාල මොන මගුලක් කිව්වත් වැඩක් නෑ . මට ඔය ඔක්කොම ටික නිකන් මිනිස්සු හදාගත්ත ෆැන්ටසි විතරයි 🤌
    ඔහොම තමයි හිමින් ලිස්සලා යන්නේ තමාගේ ආගමේ බොරු සින් එකක් වගේ දෙයක් ගැන ඇහුවම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,537
    113
    එකමත් එක රටක
    මේවා අරවට වඩා දාර මැජික් නේ. මු අක්මාව නතුවේ මෙච්චර කල් කොහොමද හිටියේ?

    ඔහොම තමයි හිමින් ලිස්සලා යන්නේ තමාගේ ආගමේ බොරු සින් එකක් වගේ දෙයක් ගැන ඇහුවම.
    එකක් දාර මැජික් අනිත් එක පාරමිත පුරල පුරල ගත්ත ධ්‍යාන බලයකින් කරපු දෙයක් වගේ නේද උබේ ආගමික භක්ති මොලේට එන්නේ ..
    ඕක තමයි අවුල .

    මට නම් ඔය දෙකම ආගමික ෆැන්ටසි මැජික් විතරයි :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    @redux ඕවා මොනාද බං සාමණේර මලබද්දය නිසා ලොකු තට්ටය ගාවට ගියාම මං දන්නවා කෙමක් කියලා පොල් තෙල් ගාලා පුකේ අරින්නෙ සිවුරෙත් එක්ක ගූ යන්න. 🤡🤭🖕
    ආහ් randomguy කුරුස වේසිගෙ පුතා හොර account එකෙන් ආවද

    හොන්දක්නේ බන් කිව්වේ

    අපිට ලංකාවේ වෙද්‍ය පුරප්පාඩු පුරවන්න පුළුවන්නේ උඹලගේ පාදිලියන්ගෙන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    අඩේ මේ වගේ Technologiyak තියනවනම් මේ ලංකාවේ පොඩි තැනක් අරන් මුං පොඩි බෝඩ් එකක් ගහන් ඉන්නේ ඇයි. හොදට හම්බ කර ගන්න තිබ්බනේ හොද hospital එකක් දාලා. Cost එකකුත් නෑනේ වැඩිය.
    නොමිලේ කරනව ඇත්තෙ :baffled: