IT වලින් පස්සේ...

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,812
    113
    36
    I dont have any legal jobs to offer u.

    I hope u find a better opportunity soon. Good luck. :)

    illegal ඒව බෑ.. මොනවා කළත් හිරගෙවල් වල යන්නේ නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,288
    1
    50,820
    113
    ප*යාගල
    sorry.com
    බලපන් වෙන එවුන් බයිලා ගැහුවට දකුණේ එකෙක් තමයි වචනෙකින් හරි උදව්වක් දෙන්නේ... ගහගන්න මරාගන්න ආවාට අපේ හිත් හොඳයි
    Decreto Flussi eka gana poddk hoyala balano. gemak gahanna bri wena ekak na
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,812
    113
    36
    IT karana one ekek wawanna asai ban. mata hitenne outdoor experience eka IT karana unta miss wena nisa kiyanawada manda.
    ඔව් මම bike එක තියන් ඉන්නෙත් එලි බහින්නම තමයි .. weekend එකේ ඔහේ car එකේ නැගල යනවා plan එකක් නැතුව
     
    • Like
    Reactions: SK29

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,292
    113
    IT wala salary expect karanne nathnam job thiyanawa

    Kohomath loku offers IT wala wage expect karanawa nam plug wenna ba
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,812
    113
    36
    Experience natuwa karala kela wei

    අපේ අම්මලා scene එක දන්නවා හැබැයි

    wife ගේ පැත්තේ තේ පොල් තියෙනවා එයාලට.. එගොල්ලත් දන්නවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,346
    16,079
    113
    සයිකොතෙරපි ඩිග්‍රියක් කරපං.
    සෑහෙන්න මානසික ලෙඩ්ඩු ඉන්නවා.
    දුක අහගෙන ඉඳල සල්ලි හොයන්න තියෙන්නේ.

    ඩිප්‍රෙෂන්, ස්ට්‍රෙස්, පවුල් ප්‍රශ්න...
    ඕවා කවදාවත් නැති වෙන්නේ නෑ.