Ireland යමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,446
    72,663
    113
    මාලඹේ
    ඒ පාර උබත් යන්න හදනවද? මහින්ද මහත්තයා සන්වර්දනය කරපු රට දමල.......
    කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ . EU Visa ගැන එහෙම මම ගොඩක් Thread දාලා තියෙනවා . ඒ එහෙම දැම්මේ කාට හරි වැඩක් ගන්න .

    Thread දාගෙන ඒ රටවල් වලට යන්න මට පිස්සුවක් නැහැ🤣

    මගේ Passport එකේ මම හිටපු රටේ TRV එක තාමත් Valid
    හිටපු රටේ TRV එක Passport එකේ තියාගෙන කොහේවත් තියෙන Ireland වලට යන්න මගේ මොලේ අවුලක් නැහැ තමා🤩
     
    • Love
    • Dislike
    Reactions: EVC and tinto brass

    shenat

    Well-known member
  • May 13, 2007
    58,183
    86,400
    113
    ආශ්චර්යමත් රටක
    @aggregate @kasun_kbp මෙන්න බලපන් ස්ටුඩන්ට් වීස එකකට වත් රටකට ගන්නෙ නැති පොන්නයා මයිග්‍රේෂන් ඇඩ්වයිස් දෙනවා 🤣🤣🤣

    ඔය වගේ එවුන් තමා මේකෙ රටවල් වල හොඳ නරක කියන්නෙ. අර තව එකෙක් ඉන්නෙ @EVC කියලා 😹😹
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ . EU Visa ගැන එහෙම මම ගොඩක් Thread දාලා තියෙනවා . ඒ එහෙම දැම්මේ කාට හරි වැඩක් ගන්න .

    Thread දාගෙන ඒ රටවල් වලට යන්න මට පිස්සුවක් නැහැ🤣

    මගේ Passport එකේ මම හිටපු රටේ TRV එක තාමත් Valid
    හිටපු රටේ TRV එක Passport එකේ තියාගෙන කොහේවත් තියෙන Ireland වලට යන්න මගේ මොලේ අවුලක් නැහැ තමා🤩
    මිල් රෝයි ගෙන්ද TRV එක හදාගත්තෙ? :lol:
     
    • Haha
    Reactions: SLK_sri and shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    why-cant-understand.gif
     
    • Haha
    Reactions: Sen-lu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇයි මේ රිදවා ගෙන මගෙන් ඔයාගේ Fake ID එකක් පුක්ෂනට වෙලා වගේ🤣🤣
    ස්ටුඩන්ට් වීසා එකක් වත් දාගන්න බැරි තොට එච්චර හරියක් කරන්න පුලුවන් නං බැරි යැයි
    🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    @2osama tho Ireland giyahama ara anura kumarage thiyanawa kiuwa gedara details tika hariyata hoyala balala oppu karapan harida
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    And its accepting dual citizenship.

    කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ . EU Visa ගැන එහෙම මම ගොඩක් Thread දාලා තියෙනවා . ඒ එහෙම දැම්මේ කාට හරි වැඩක් ගන්න .

    Thread දාගෙන ඒ රටවල් වලට යන්න මට පිස්සුවක් නැහැ🤣

    මගේ Passport එකේ මම හිටපු රටේ TRV එක තාමත් Valid
    හිටපු රටේ TRV එක Passport එකේ තියාගෙන කොහේවත් තියෙන Ireland වලට යන්න මගේ මොලේ අවුලක් නැහැ තමා🤩

    Temporary Resident Visa - TRV aka Digital nomad visas

    Last edited:
    • Love
    Reactions: 2osama