අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

shenat

Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    @shenat තමයි දන්නේ

    ඔව් අපි දන්නවා. අපිට පේනවා.

    උබ වගේ තැරි මෝඩ low IQ බයියන්ට තව අවුරුදු 20ක් විතර ගියාම තේරේවි. ඒත් තේරුනේ නැත්තං ඉතින් ඒ තොපි ලබාඋපන් හැටි තමයි කියල හිතහදන් පිනක් දහමක් කරන් ඉඳපන් 🤌🏼🤣🤣
     
    • Like
    • Haha
    Reactions: Ldy and ComanMan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    ඔව් අපි දන්නවා. අපිට පේනවා.

    උබ වගේ තැරි මෝඩ low IQ බයියන්ට තව අවුරුදු 20ක් විතර ගියාම තේරේවි. ඒත් තේරුනේ නැත්තං ඉතින් ඒ තොපි ලබාඋපන් හැටි තමයි කියල හිතහදන් පිනක් දහමක් කරන් ඉඳපන් 🤌🏼🤣🤣
    කියපන් බල්න්න අනුර කියලා කරපු එකක්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    දේශපාලකයෝ බොරු කියන එක හැමදාටම සිදු උනා. සිරිමාවෝ හඳෙන් හාල් ගෙනත් දෙන එක, JR ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකරන එක වගේ බොරු අදටත් අමතක නැහැ. නමුත් ඒ කිසිම දේශපාලකයෙක් අනුර වගේ බොරු කීම තම ප්‍රතිපත්තිය කර ගත්තේ නැහැ. බොරු කියලා, ඊට පස්සේ ඒ බොරුව කිව්වේ නැහැයි කියලත් බොරු කියනවා.

    අනුර කොතරම් පහත් ජීවිතයක් ඇති පුද්ගලයෙක්ද කියන එක මට තේරුම් ගියේ, තහඩුවක් ගියත් ලක්ෂ දහයයි කියලා, ඒක නැවතත් ප්‍රතිරාවය කරලා 100% එයාට නොවැරදුන බව පැහැදිලි කරලා, කුණාටුවෙන් තම සමීපතමයන් අහිමි වෙලා, තුවාල වෙලා, ගෙවල් දොරවල් විනාශ වෙලා, අනාථ වෙච්ච මිනිස්සුන්ට කරපු තිරිසන් වැඩේ නිසයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    ඔව් අපි දන්නවා. අපිට පේනවා.

    උබ වගේ තැරි මෝඩ low IQ බයියන්ට තව අවුරුදු 20ක් විතර ගියාම තේරේවි. ඒත් තේරුනේ නැත්තං ඉතින් ඒ තොපි ලබාඋපන් හැටි තමයි කියල හිතහදන් පිනක් දහමක් කරන් ඉඳපන් 🤌🏼🤣🤣
    අඩු කුලේ බල්ලෝ රජ උනාම ඕක තමයි ප්‍රශ්නේ
    කොළඹ සුද්ද කරලා ඉන්න කියහන් ලෙස්බියන් වේසිට ඔක්කොටම කලින් කැරි අඩු කුලේ ජෙපි බල්ලෝ
    තෝ කල්ලතෝනියා උනාට අපිට ආගමක් තියෙනවා බල්ලෝ
     
    • Haha
    Reactions: shenat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    879
    1,375
    93

    නිශ්චිත පොරොන්දුව​

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා 5%ක වැඩි පොලී ප්‍රතිශතයක්

    ප්‍රගති විස්තරය​


    වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා 3%ක අමතර පොලී අනුපාතයක් හිමිවේ. මෙම සහනය ලබාගත හැක්කේ 2025 දෙසැම්බර් 31 දක්වා පමණි.

    ඉටුකර ඇත ලෙස සදහන් වුවද ඉටු කර නැත. 3%ක් ලබා දී ඇත්තේද 2025 දෙසැම්බර් 31 වනතෙක් පමණි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    ඔව් අපි දන්නවා. අපිට පේනවා.

    උබ වගේ තැරි මෝඩ low IQ බයියන්ට තව අවුරුදු 20ක් විතර ගියාම තේරේවි. ඒත් තේරුනේ නැත්තං ඉතින් ඒ තොපි ලබාඋපන් හැටි තමයි කියල හිතහදන් පිනක් දහමක් කරන් ඉඳපන් 🤌🏼🤣🤣
    අනුර කරපු ඒක වැඩක් කියපන්කෝ මගේ හයි අයිකිවු මිතුරේ බස් ස්ටැන්ඩ් එක පාට ගාපු එකයි, අධිවේගේට මුල් ගල තියපු එකයි ඇර.

    පොඩි සමික්සනේකට ඕනේ වෙලා තියෙනවා. කටින් කරපුවා නෙමේ. ඇත්තට කරලා ඉවරයක් කරපුවා. 2030 කරන්න හදන එව්වත් එපා🤌🏼🤣🤣
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    879
    1,375
    93

    නිශ්චිත පොරොන්දුව​

    සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්

    ප්‍රගති විස්තරය​


    ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කර ඇත.
    2025 මාර්තු 24 දින නිකුත් කරන ලද අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වර්ධක සහ වෙනස්කම් ඇතුළත් ගැසට් පත්‍රය (අංක 2429/02) 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ගැසට් පත්‍රය මඟින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මූල්‍ය දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නංවයි. තෝරා ගත් ප්‍රතිලාභීන් වන්නේ අවුරුදු 70 හෝ ඊට වැඩි අස්වැසුම ලේඛනයේ සිටින පවුල්වල පුද්ගලයන් ය. වැඩි කළ ගෙවීම් 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා කාලය සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය.

    2025 සැප්තැම්බර් 26 වන විට, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ව විධිමත්ව දැනුම්වත් කර ඇත. රුපියල් 5,000ක දීමනාව ඔවුන්ගේ අස්වැසුම හා සම්බන්ධ බැංකු ගිණුම්වලට සෘජුවම තැන්පත් කරමින් පවතී. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් දැනටමත් නිකුත් කර ඇත.

    2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවෙන්, අස්වැසුම වැඩසටහන යටතේ අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 54.2ක් වෙන් කර ඇත. මෙමගින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 37.4ක වෙන් කිරීම වැඩි කර ඇත. අවුරුදු 100ට වැඩි වැඩිහිටි පුද්ගලයන් සඳහා 2025 දී වෙන් කළ රුපියල් මිලියන 30ක අතිරේක වෙන් කිරීම අත්හිටුවා ඇත.

    කලින් 3000ක් දීලානේ. වැඩි පුර 2000 යිනේ දෙන්නේ. ඒක දෙන්නෙත් සුභසාධක මණ්ඩලේ කියලා එකකින් තෝරලානේ. සුභ සාදක මණ්ඩලේ ඉන්නේ ජෙප්පොනේ. ලැබෙන්නේ තෝරා ගත් අයට විතරනේ. ඒ කියන්නේ ජෙප්පොන්ටමනේ ලැබෙන්නේ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    කියපන් බල්න්න අනුර කියලා කරපු එකක්
    උගේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ

    ඕවා ඇහුවාම පොන්නයා මාරු වෙනවා

    අර Erozan ට මීට වඩා ලැජ්ජාවක් තිබුණා හැබැයි
     
    • Haha
    Reactions: 2osama and supun_sg

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    879
    1,375
    93

    නිශ්චිත පොරොන්දුව​

    අවශ්‍යතා ඇති නිදන්ගත රෝගී පුද්ගලයින්ට අවම වශයෙන් මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාර

    ප්‍රගති විස්තරය​


    නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත.

    ඒ කියන්නේ කලිනුත් දීලා. අනුරයා වැඩිපුර 2500ක් දීලා.

    අනිත් ඒවාත් ඔච්චර තමා බං. උගේ කියලා අලුත් දෙයක් නෑ. 🥱🥱🥱🥱

    යාපනේ ගිහිං කිවුව දෙමළ මිනිස්සු ගැන බලනව කියලා. ඒක අකුරට අනුර කරනවා. සිංහලයට මුකුත් නැහැ. 🤡🤭🖕
    Michael Richards Yes GIF

    ------ Post added on Jun 8, 2026 at 5:00 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    අඩු කුලේ බල්ලෝ රජ උනාම ඕක තමයි ප්‍රශ්නේ
    කොළඹ සුද්ද කරලා ඉන්න කියහන් ලෙස්බියන් වේසිට ඔක්කොටම කලින් කැරි අඩු කුලේ ජෙපි බල්ලෝ
    තෝ කල්ලතෝනියා උනාට අපිට ආගමක් තියෙනවා බල්ලෝ

    Low IQ බයියට රිදිලා 😹
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    මහින්ද මහත්තයාව දිනවනවා කිව්වා !!
    කිව්වා වගේම කරා



    බලපන්කෝ පොන්නයෝ කොටා ගේ වැඩ @shenat
    මහින්ද ගෙනල්ලා තියෙන්නේ කොටා නේ බලන් ගියාම