දුක හිතුණා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,720
    5,366
    113
    36
    ඉස්සර documentation කියවලා, පොත් කියවලා
    අරහෙන් මෙහෙන් tricks දාලා කරපු වැඩ දැන් AI එකෙන් කරනවා.

    ඉස්සර එහෙම වැඩක් කරලා client ගෙන් feedback ලැබුණාම මාර satisfaction එකක් තිබුණා.

    අපේ creativity සෑහෙන්න ප්‍රයෝජනයට ගත්ත field එකක් IT කියන්නේ..

    දැන් ඒ ඔක්කොම ඉවරයි :(

    (@shenat වරෙන් ඇවිල්ලා කින්ඩියක් දාගෙන පලයන්)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,720
    5,366
    113
    36
    ඉතින් දැන් ප්‍රොම්ප්ට් එකෙන් කරලත් කරන්නෙ ඒ ටිකමනෙ
    prompt එකෙන් කරන එකෙයි තමන් හොයලා බලලා research කරලා කරන එකෙයි වෙනසක් නෑ නේද 🤌

    ඉස්රහට වැඩ හොයන්න තමා අමාරු වෙන්නේ
    දැන් කරන ජොබ් එක නැති උනොත් ආයේ ජොබ් එකක් හම්බෙයි කියලා බලාපොරොත්තුවක් නෑ
    ------ Post added on Apr 9, 2026 at 6:25 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,848
    68,246
    113
    man dan domain keyword 5000k claude ekata kiyala hoyanne.u browse karala hoyalama denawa

    domain.png
     
    • Like
    Reactions: Ldy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඉස්සර documentation කියවලා, පොත් කියවලා
    අරහෙන් මෙහෙන් tricks දාලා කරපු වැඩ දැන් AI එකෙන් කරනවා.

    ඉස්සර එහෙම වැඩක් කරලා client ගෙන් feedback ලැබුණාම මාර satisfaction එකක් තිබුණා.

    අපේ creativity සෑහෙන්න ප්‍රයෝජනයට ගත්ත field එකක් IT කියන්නේ..

    දැන් ඒ ඔක්කොම ඉවරයි :(

    (@shenat වරෙන් ඇවිල්ලා කින්ඩියක් දාගෙන පලයන්)
    එන එකක් නෑ
    ඌ බඩ වෙලා
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,720
    5,366
    113
    36
    එන එකක් නෑ
    ඌ බඩ වෙලා
    මේවාට එනවා. IT කාරයන්ට කෙලවෙනවා කියන්නේ ඌ ට රජ මගුල්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,033
    11,464
    113
    පොඩ්ඩක් ඉන්න, මෙකෙ බණ කියන අය තාම දැක්කෙ නැ ත්‍රෙඩ් එක. දැක්ක ගමන් මොනා හරි කියයි. තාම මාදවි නිපල් ත්‍රෙඩ් එකෙ වෙන්න ඇති. දැන් එයි
     
    • Haha
    Reactions: Siriusthevirus