සාපෙ වදිනව මේවට වචනෙන් හරි සම්බන්ධ උන්ට....නැත්නම් ධර්මය බොරු වෙනවනෙ බන්ස් .... සල්ලි වලට පක්ෂ වලට කත් ඇද්දට මැරුණු මිනිස්සුන්ගෙ වේදනාවේ සාපය වදීවා
පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි.You are the one who's claiming that evidence exists, there's nothing to invalidate as long as you do not provide any substance.![]()
So you rely on FB writeups to pass judgement?පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි.
1. වව්වනතිව් පොලිස් නිලධාරින්ගෙ ඝාතණය නොමඟ යැවීමට අනුබල දීම. එදා සහරාන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් සිද්ද වෙන්නෙ නැත.
2. කටුවාපිටිය දේවස්ථානය ත්‍රස්තවාදීන්ට පෙන්වීමට සහය වීම හා සම්බන්ධීකරණය කිරීම.
3. Taj Samudra හෝටලයේ ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු අසාද් මවුලානා අමතා ජමීල්ව pick කිරීමට ඉල්ලා සිටීම.
4. සාරා ජස්මින්ගේ DNA තෙවන වරටත් පරික්ෂා කිරිමට බල කර පිරක්ෂණ නොමග යැවීමට උත්සහ කිරිම.
5. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහුංගල්ල Riu හි පැවැත්වූ සාදය.
මේ සියල්ල ලිඳ ලග රෙදි නැන්දලාගේ කතා නෙවෙයි. නඩු වාර්තා සහ සාක්ෂි මත පදනම් වෙච්ච දේවල්.
සලේ උදේ නැගිටල කෝපි එකක් බොන ගමන් ..
ආ.. පාස්කුට මොකක් හරි අලුත් දෙයක් කලානං හොඳයි කියල මේක කලාද? නෑ.
මේකට අනුබල දුන්න තව අය ඉන්නවා, සලේ කලේ කොන්ත්‍රාත්තුවක් විතරයි.
ගුවන් ගමන් තහනමක් එහෙම වැටුනම පොඩ්ඩක් කලබල වෙලා.
දැන් ඉතිං පෝලිමේ සලේ බේරගන්න එනවා.
අද කොටුවට එන හෝ .. එන්න පුලුවං කමක් තිබුනනං එන්න හිතෙන උඹලගෙන් අහන්නෙ..
උඹලට හෘද සාක්ෂියක් කියල එකක් තියෙනවද බං.
රාජපක්ෂල සලේව එලියට ගන්න පුලුවන් සෙල්ලං ඔක්කොම දානව. Because it is the only loose end now.
#easterattacks #JusticeForEasterAttackVictims
This is just from FB. But to answer your question once again you need to have a proper legal process to finish the case so that is the reason he is being held. Whole you ask why can they just indict further questions will be needed .
උන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.So you rely on FB writeups to pass judgement?
no as i said this is just an addition. remember to prove is hard . but to refute is easy which is why you are doing now. give it some time. but he is in custody because of real starc evidence. i know this personally from some source of mine.So you rely on FB writeups to pass judgement?
දැන් සලේ ද බෝම්බ ගහලා තියෙන්නේ
මහින්ද ගෝටා ගේ කීමට.
This is what I doubt. I not seen anything that has cleared my doubts.he is in custody because of real starc evidence.
බයියො ඉබ්‍රහිම් නඩු තීන්දු දුන්න වගේ නේදඋන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.
ok ...no problem. eventually it will be clearedThis is what I doubt. I not seen anything that has cleared my doubts.
ඩෝබි ලෙවල් එකට වැටෙන්න එපා බං.. ජෙප්පො එක්ක තියෙන ඇරියස් එකට රාජපක්කු කරන කැම්පේන් එකට අහුවෙන්න එපා.. මේක ලෙහෙන්න ඉඩ දෙන්න..උන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.
To have your own source means it can be easily proven. Because police must have better sources. Secondly if you can't proof that means you lose the case. Thirdly still police is unable to compile any accusations against Saleh to the courts. Police is totally depends on the statement given by a person named Maulana which will be ignored during the hearing.no as i said this is just an addition. remember to prove is hard . but to refute is easy which is why you are doing now. give it some time. but he is in custody because of real starc evidence. i know this personally from some source of mine.
පිල්ලෙයාන් & කරුණ කියන්නේ ඔප්පු උන ත්රස්තවාදියෝපිල්ලෙයාන් ඉන්නෙ රිමාන්ඩ්
ඕක ලෙහන්න වෙන විදියක් නෑ. තියෙන එකම විදිය, කාදිනල් ගෙන් ඇහුවා කාවද පාස්කු ප්‍රහාරෙට එල්ලන්න ඕනේ කියලා. උන් ටික ඔක්කොම එක සැරේ එල්ලලා දැම්මා. වෙන විදියක් නෑ.ඩෝබි ලෙවල් එකට වැටෙන්න එපා බං.. ජෙප්පො එක්ක තියෙන ඇරියස් එකට රාජපක්කු කරන කැම්පේන් එකට අහුවෙන්න එපා.. මේක ලෙහෙන්න ඉඩ දෙන්න..
රතු පස්වල වෙඩි තැබීමේ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස්.. 17 May 2024
