සලේ ගේ සීන් ඒක මොකද්ද

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113

    ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ ,
    මෙක FBI කරලා ඉවරයි. අපෙ ලොන්තයො නලව නලව හිටියට දැන් මෙකට ඇමරිකාව නඩු දාලත් ඉවරයි. උන් කරනදෙ බලාගන්න ඔනෙනම් ඔය ඇකියුස්ඩ් ලා තුන් දෙනා US වලට extrdite කරන්න ඔනෙ, එකට ආන්ඩුවට තම්බි ඉඩදෙන්නෙ නැ ඒ වගෙම ආන්ඩුවත් කැමති නැ මොකද උන් මෙච්චරකල් කියපු එවා බොරුවෙන හින්දා.

    කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලා :lol: :lol:
    ------ Post added on Jun 8, 2026 at 2:02 PM
    දැන් කරන්න තියෙන්නෙ මෙක තමයි තමන්ගෙ රාජකාරිය පැහැරහැරලා මෙච්චර ඉන්ටෙලිජන්ස් තියෙද්දිත් හරියට ඇක්ශන් එකක් නොගෙන මිනිස්සු මැරෙන්න ඇරපු එවුන්ට දදුවම් දෙන්න.හැබයි මෙකනම් මෙ කපෙදි කරන්න පුලුවන් එකක් නෙවෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,177
    1
    880
    113
    Borella
    සාපෙ වදිනව මේවට වචනෙන් හරි සම්බන්ධ උන්ට....නැත්නම් ධර්මය බොරු වෙනවනෙ බන්ස් .... සල්ලි වලට පක්ෂ වලට කත් ඇද්දට මැරුණු මිනිස්සුන්ගෙ වේදනාවේ සාපය වදීවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514
    113
    You are the one who's claiming that evidence exists, there's nothing to invalidate as long as you do not provide any substance. 🤷‍♂️
    පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි.

    1. වව්වනතිව් පොලිස් නිලධාරින්ගෙ ඝාතණය නොමඟ යැවීමට අනුබල දීම. එදා සහරාන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් සිද්ද වෙන්නෙ නැත.
    2. කටුවාපිටිය දේවස්ථානය ත්‍රස්තවාදීන්ට පෙන්වීමට සහය වීම හා සම්බන්ධීකරණය කිරීම.
    3. Taj Samudra හෝටලයේ ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු අසාද් මවුලානා අමතා ජමීල්ව pick කිරීමට ඉල්ලා සිටීම.
    4. සාරා ජස්මින්ගේ DNA තෙවන වරටත් පරික්ෂා කිරිමට බල කර පිරක්ෂණ නොමග යැවීමට උත්සහ කිරිම.
    5. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහුංගල්ල Riu හි පැවැත්වූ සාදය.
    මේ සියල්ල ලිඳ ලග රෙදි නැන්දලාගේ කතා නෙවෙයි. නඩු වාර්තා සහ සාක්ෂි මත පදනම් වෙච්ච දේවල්.

    සලේ උදේ නැගිටල කෝපි එකක් බොන ගමන් ..

    ආ.. පාස්කුට මොකක් හරි අලුත් දෙයක් කලානං හොඳයි කියල මේක කලාද? නෑ.

    මේකට අනුබල දුන්න තව අය ඉන්නවා, සලේ කලේ කොන්ත්‍රාත්තුවක් විතරයි.
    ගුවන් ගමන් තහනමක් එහෙම වැටුනම පොඩ්ඩක් කලබල වෙලා.
    දැන් ඉතිං පෝලිමේ සලේ බේරගන්න එනවා.
    අද කොටුවට එන හෝ .. එන්න පුලුවං කමක් තිබුනනං එන්න හිතෙන උඹලගෙන් අහන්නෙ..
    උඹලට හෘද සාක්ෂියක් කියල එකක් තියෙනවද බං.

    රාජපක්ෂල සලේව එලියට ගන්න පුලුවන් සෙල්ලං ඔක්කොම දානව. Because it is the only loose end now.

    #easterattacks #JusticeForEasterAttackVictims

    This is just from FB. But to answer your question once again you need to have a proper legal process to finish the case so that is the reason he is being held. Whole you ask why can they just indict further questions will be needed .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    910
    1,459
    93
    රාජපක්ශලා කරපු ගොන්ම වැඩේ යුද්ධේ ඉවර කරපු එක. ඉවර නොකර හිටියා නම් තාමත් යුද්ධේ යනවා. එහෙනම් මෙතන කොටන සෑහෙන පිරිසක් දැනටම වලපල්ලේ. තව කට්ටියක් හම්නේ අපිව බේර ගන්න කිය කිය තමා ත්‍රෙඩ් දාන්නේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි.

    1. වව්වනතිව් පොලිස් නිලධාරින්ගෙ ඝාතණය නොමඟ යැවීමට අනුබල දීම. එදා සහරාන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් සිද්ද වෙන්නෙ නැත.
    2. කටුවාපිටිය දේවස්ථානය ත්‍රස්තවාදීන්ට පෙන්වීමට සහය වීම හා සම්බන්ධීකරණය කිරීම.
    3. Taj Samudra හෝටලයේ ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු අසාද් මවුලානා අමතා ජමීල්ව pick කිරීමට ඉල්ලා සිටීම.
    4. සාරා ජස්මින්ගේ DNA තෙවන වරටත් පරික්ෂා කිරිමට බල කර පිරක්ෂණ නොමග යැවීමට උත්සහ කිරිම.
    5. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහුංගල්ල Riu හි පැවැත්වූ සාදය.
    මේ සියල්ල ලිඳ ලග රෙදි නැන්දලාගේ කතා නෙවෙයි. නඩු වාර්තා සහ සාක්ෂි මත පදනම් වෙච්ච දේවල්.

    සලේ උදේ නැගිටල කෝපි එකක් බොන ගමන් ..

    ආ.. පාස්කුට මොකක් හරි අලුත් දෙයක් කලානං හොඳයි කියල මේක කලාද? නෑ.

    මේකට අනුබල දුන්න තව අය ඉන්නවා, සලේ කලේ කොන්ත්‍රාත්තුවක් විතරයි.
    ගුවන් ගමන් තහනමක් එහෙම වැටුනම පොඩ්ඩක් කලබල වෙලා.
    දැන් ඉතිං පෝලිමේ සලේ බේරගන්න එනවා.
    අද කොටුවට එන හෝ .. එන්න පුලුවං කමක් තිබුනනං එන්න හිතෙන උඹලගෙන් අහන්නෙ..
    උඹලට හෘද සාක්ෂියක් කියල එකක් තියෙනවද බං.

    රාජපක්ෂල සලේව එලියට ගන්න පුලුවන් සෙල්ලං ඔක්කොම දානව. Because it is the only loose end now.

    #easterattacks #JusticeForEasterAttackVictims

    This is just from FB. But to answer your question once again you need to have a proper legal process to finish the case so that is the reason he is being held. Whole you ask why can they just indict further questions will be needed .
    So you rely on FB writeups to pass judgement?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514
    113
    So you rely on FB writeups to pass judgement?
    no as i said this is just an addition. remember to prove is hard . but to refute is easy which is why you are doing now. give it some time. but he is in custody because of real starc evidence. i know this personally from some source of mine.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,836
    8,879
    113
    35
    Spain

    විමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,816
    2,414
    113
    colombo
    උන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.
    බයියො ඉබ්‍රහිම් නඩු තීන්දු දුන්න වගේ නේද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    උන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.
    ඩෝබි ලෙවල් එකට වැටෙන්න එපා බං.. ජෙප්පො එක්ක තියෙන ඇරියස් එකට රාජපක්කු කරන කැම්පේන් එකට අහුවෙන්න එපා.. මේක ලෙහෙන්න ඉඩ දෙන්න..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    910
    1,459
    93
    no as i said this is just an addition. remember to prove is hard . but to refute is easy which is why you are doing now. give it some time. but he is in custody because of real starc evidence. i know this personally from some source of mine.
    To have your own source means it can be easily proven. Because police must have better sources. Secondly if you can't proof that means you lose the case. Thirdly still police is unable to compile any accusations against Saleh to the courts. Police is totally depends on the statement given by a person named Maulana which will be ignored during the hearing.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    910
    1,459
    93
    ඩෝබි ලෙවල් එකට වැටෙන්න එපා බං.. ජෙප්පො එක්ක තියෙන ඇරියස් එකට රාජපක්කු කරන කැම්පේන් එකට අහුවෙන්න එපා.. මේක ලෙහෙන්න ඉඩ දෙන්න..
    ඕක ලෙහන්න වෙන විදියක් නෑ. තියෙන එකම විදිය, කාදිනල් ගෙන් ඇහුවා කාවද පාස්කු ප්‍රහාරෙට එල්ලන්න ඕනේ කියලා. උන් ටික ඔක්කොම එක සැරේ එල්ලලා දැම්මා. වෙන විදියක් නෑ.

    පාස්කු ප්‍රහාරේ වෙච්ච දවස් වලම පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඕනේ කියලා හංවඩු ගැහිච්ච ශානි අබේසේකරයි, රවී සෙනෙවිරත්නයි තමා පරීක්ශණ කරන්නේ. ලබ්බක් ඉටුවෙයි යුක්තිය කියලා.