You are the one who's claiming that evidence exists, there's nothing to invalidate as long as you do not provide any substance.
පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි.
1. වව්වනතිව් පොලිස් නිලධාරින්ගෙ ඝාතණය නොමඟ යැවීමට අනුබල දීම. එදා සහරාන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් සිද්ද වෙන්නෙ නැත.
2. කටුවාපිටිය දේවස්ථානය ත්‍රස්තවාදීන්ට පෙන්වීමට සහය වීම හා සම්බන්ධීකරණය කිරීම.
3. Taj Samudra හෝටලයේ ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු අසාද් මවුලානා අමතා ජමීල්ව pick කිරීමට ඉල්ලා සිටීම.
4. සාරා ජස්මින්ගේ DNA තෙවන වරටත් පරික්ෂා කිරිමට බල කර පිරක්ෂණ නොමග යැවීමට උත්සහ කිරිම.
5. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහුංගල්ල Riu හි පැවැත්වූ සාදය.
මේ සියල්ල ලිඳ ලග රෙදි නැන්දලාගේ කතා නෙවෙයි. නඩු වාර්තා සහ සාක්ෂි මත පදනම් වෙච්ච දේවල්.
සලේ උදේ නැගිටල කෝපි එකක් බොන ගමන් ..
ආ.. පාස්කුට මොකක් හරි අලුත් දෙයක් කලානං හොඳයි කියල මේක කලාද? නෑ.
මේකට අනුබල දුන්න තව අය ඉන්නවා, සලේ කලේ කොන්ත්‍රාත්තුවක් විතරයි.
ගුවන් ගමන් තහනමක් එහෙම වැටුනම පොඩ්ඩක් කලබල වෙලා.
දැන් ඉතිං පෝලිමේ සලේ බේරගන්න එනවා.
අද කොටුවට එන හෝ .. එන්න පුලුවං කමක් තිබුනනං එන්න හිතෙන උඹලගෙන් අහන්නෙ..
උඹලට හෘද සාක්ෂියක් කියල එකක් තියෙනවද බං.
රාජපක්ෂල සලේව එලියට ගන්න පුලුවන් සෙල්ලං ඔක්කොම දානව. Because it is the only loose end now.
#easterattacks #JusticeForEasterAttackVictims
This is just from FB. But to answer your question once again you need to have a proper legal process to finish the case so that is the reason he is being held. Whole you ask why can they just indict further questions will be needed .