ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,687
    39,370
    113
    Homagama
    සල්ලි දිලා ගෙන්නනං මොලේ කලදක් තියන එවුන් ගෙන්න ඕනා.
    මයිනාට දෙයක් කියාගන්න පුලුවන් මිනිහෙක් හරි හිටියා. පොඩි මයිනාට ඉන්නේ මේ වගේ ගොං හරුප කියලා තියන රෙද්දත්කඩන මිනිස්සු.

    ඔහොම වෙලා මදි ගංකබරයොන්ට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,713
    113
    'රාජපක්ෂල බලේ ගන්න මැරුවෙ 300යි නෙහ්.ඕක මොකද්ද ඒවගේද කොටි ලක්ෂ ගානක් මැරුවෙ?' 300ය ගැන කියවන උන් කොටි මරපු ලක්ෂ ගාන ගැන මීක් නෑ....මහින්ද මාත්තයා නැත්තං කොටි අපිවත් මරලා මෙහෙලට....ඉතිං එහෙව් රටේ හැමෝගෙම පණ බේරගත්ත නායකයාව එලවලා පරයෙක් රජකරවපු කලගුණ නොදන්න යහපාලනකාරයොන්ට කලගුණ මතක් කරලා ආපහු ඒ උත්තමයො බේරගත්ත රටේ බලය ගන්න 300ක් මරපු එක මොකද්ද?' කියලද මේ ගෑනි මේ කියන්නෙ? 🤣
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,370
    113
    Homagama
    උඹ වගේ අඩු කුලේ වේසියෙක් තමයි. මං හිතුවේ උඹේ ගෑණි වෙන්න ඇති කියල
    Poor insight එක තියන ලෙඩ වලදි ඔයිට වඩා දේවලුත් හිතෙනවා. කන්ගෘවන්ට්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    සල්ලි දිලා ගෙන්නනං මොලේ කලදක් තියන එවුන් ගෙන්න ඕනා.
    මයිනාට දෙයක් කියාගන්න පුලුවන් මිනිහෙක් හරි හිටියා. පොඩි මයිනාට ඉන්නේ මේ වගේ ගොං හරුප කියලා තියන රෙද්දත්කඩන මිනිස්සු.

    ඔහොම වෙලා මදි ගංකබරයොන්ට.

    5000 k gannwada ban oya tika perform karanna :(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,934
    6,248
    113
    පච ගහල බලේ ගත්ත ජෙප්පෝ ඒ පාර පාස්කු ප්‍රහාරය ඉල්ලමක් කරගෙන..ඒකත් මරු නේද ගහපු පච ටික අමතක කරවන්න..😅
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,488
    113
    36
    ලපයගේ ඩෝබියෝ ටික ඵළියට බස්සලා පාස්කුව උඩ තියන් නටවන්නේ අායේ තෙල් මිළ වැඩි කරන්නද දන්නෑ..🤣
    ලප පොන්නයා කියලා තිබ්බ සමහරවිට වැඩි කරන්න වෙයි කියලා 🤌
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    'රාජපක්ෂල බලේ ගන්න මැරුවෙ 300යි නෙහ්.ඕක මොකද්ද ඒවගේද කොටි ලක්ෂ ගානක් මැරුවෙ?' 300ය ගැන කියවන උන් කොටි මරපු ලක්ෂ ගාන ගැන මීක් නෑ....මහින්ද මාත්තයා නැත්තං කොටි අපිවත් මරලා මෙහෙලට....ඉතිං එහෙව් රටේ හැමෝගෙම පණ බේරගත්ත නායකයාව එලවලා පරයෙක් රජකරවපු කලගුණ නොදන්න යහපාලනකාරයොන්ට කලගුණ මතක් කරලා ආපහු ඒ උත්තමයො බේරගත්ත රටේ බලය ගන්න 300ක් මරපු එක මොකද්ද?' කියලද මේ ගෑනි මේ කියන්නෙ? 🤣

    රටම දන්න මාලිමාවේ ඊබ්‍රහම් නානගේ පුත්තු දම්මලා රාජපක්ෂලා බෝම්බ ගහලා..🤣

    xNYyDc6.jpeg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,370
    113
    Homagama
    හැංගිලා හිටිය ඩෝබි දාලා හෝදනවා කියන්නේ මොකක්හරි ලොකු දෙයක් වෙන්න යන්නේ..
    සිරාවට. මේ වගේ වහතු ගෙන්න වෙන තත්ත්වෙට එනවා කියන්නේ ලොකු දෙයක් වෙනවා තමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,933
    1
    58,919
    113
    Mother Earth
    පුදුම කෙඳිරිගෑමක් මේ මෝඩ ජෙප්පන්ට තියෙන්නෙ මහ එකාගෙ ඉඳලම කෙඳිරිය. පට්ටම මෝඩ ideology එකක් තියෙන සෙට් එකක් තමයි මුන් නම්. ලපකොටා පාස්කු ප්‍රහාරය ඉස්සරහට දාලා සාක්කු ප්‍රහාරය කරනවා බදු ගහල තෙල් කරන්ට් බිල වතුර බිල් වැඩි කරලා. ආයුර්වේද දොස්තර ඒවට මීක් නෑ. මේ මට කියපන් උබේ ආයුර්වේද මධ්‍යස්ථානෙ තියෙන්නෙ කොහෙද ? මගේ මේ කකුලෙ විලුබෙ ගල් තැලුමක් ඇවිත්. උබට කියලා තෙල් ටිකක් දාල මස්ජ් පාරක් දාගන්න ඕන. මට PM එකක් දාපන්. 🤷‍♂️
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,387
    2,056
    113
    රටම දන්න මාලිමාවේ ඊබ්‍රහම් නානගේ පුත්තු දම්මලා රාජපක්ෂලා බෝම්බ ගහලා..🤣

    xNYyDc6.jpeg
    ඇයී ඉතින් නන්දසේන නානාට ඇපදීලා නිදහස් කලේ ????