ලංකාවෙ Starlink Users ලා 4000+ ඉන්නවා.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth


    මිනිත්තු 6.06 ඉදලා බලපං (Starlink Only). මෙකේ මුල ඉදලා බලන කෙනෙක් ට 5G Expansions එකට කරන දේවලුත් අහගන්න පුලුවන්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo


    මිනිත්තු 6.06 ඉදලා බලපං (Starlink Only). මෙකේ මුල ඉදලා බලන කෙනෙක් ට 5G Expansions එකට කරන දේවලුත් අහගන්න පුලුවන්.


    අඩෝ කරුපයියත් ප්‍රශ්න අහනව :lol:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,600
    113
    Elon Musk ගේ බල්ලටත් ඔයිට වඩා පොකට් money දෙනවා ඇති
    eka thamayi lankawe office ekakwath natte,.

    mehe traffic ekath monitor karanne Indian side eken
     
    • Like
    Reactions: Ldy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    4G එක ටවර් එකකින් 1KM දුර දුන්නට 5G ලඟ ලඟ කනු ගොඩක් ඕනි කියනවා
    700, 800, 850, 900 MHz walin dunnaki godak durata.

    lankawe outstation walata me frequency 5G witahrai set wenne. anithwa viable ne. US walath outstation 700n denne
     
    Last edited:
    • Like
    Reactions: kinkon