අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redux

Well-known member
  • Feb 19, 2017
    10,640
    17,537
    113
    @hi.dushan උඹල වගේ කුරුසයෝන්ට යෙහොවට කියල ඊශ්රයාලේ පොරොන්දු කරගත්ත වගේ මුහුදත් පොරොන්දු කරගන්න බැරිද

    මට පේන විදියට යෙහෝවා කැරි කමට මුහුද පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට

    උඹලගේ දෙයියෝ කරන දෙපිටිකාට්ටු වැඩ නිසා ලංකාවේ අපිට තමයි දැන් කෙලවෙන්නේ

    • Like
    Reactions: kingcapton

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    @IndrajithGamage sir නම් කිව්වේ සිංහල අවෘද්ද වෙද්දී යුද්දෙ ඉවරයි Trump ගේ high IQ කියලා

    ලබන අලුත් ආවෘද්ද ගැනද සාර් කිව්වේ?

    @IndrajithGamage sir නම් කිව්වේ සිංහල අවෘද්ද වෙද්දී යුද්දෙ ඉවරයි Trump ගේ high IQ කියලා

    ලබන අලුත් ආවෘද්ද ගැනද සාර් කිව්වේ?
    ------ Post added on Jun 8, 2026 at 4:24 PM
     
    • Haha
    Reactions: redux

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,134
    2,008
    113
    Colombo, Sri Lanka.
    ඇයි බන් trump war එක resume වෙන්න දෙන්නේ නැත්තේ?..ඇයි මිනිහා shape වෙන්නම බලන්නේ?..escalate වෙන්න හැදුවත් මිනිහම ඇවිත් ගොඩ දාගෙන shape වෙන්න බලන්නේ?..දැන් මිනිහට war එක ඇති වෙලාද?..deal deal කිය කියා negotiations වලටම යන්නේ?මිනිහාගේ වෙන යටිකුට්ටු idea එකක් තියනවද?..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,161
    2,187
    113
    colombo

    War එක පටන් ගන්න දෙන්නෙත් නැහැ. ඉවර කරන්න. දෙන්නෙන්ත් නැහැ.

    ඉරාන නැව් වලට යන්න දෙන්නෙත් නැහැ. තෙල් මිල උඩ තියාගෙන ඉන්නවා. වුන්ගේ තෙල් විකුණනවා
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,134
    2,008
    113
    Colombo, Sri Lanka.
    War එක පටන් ගන්න දෙන්නෙත් නැහැ. ඉවර කරන්න. දෙන්නෙන්ත් නැහැ.

    ඉරාන නැව් වලට යන්න දෙන්නෙත් නැහැ. තෙල් මිල උඩ තියාගෙන ඉන්නවා. වුන්ගේ තෙල් විකුණනවා
    trump කාරයා ඔහොම කරන්න හේතුව මචන්?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,161
    2,187
    113
    colombo
    trump කාරයා ඔහොම කරන්න හේතුව මචන්?
    මම දන්නේ නැහැ. ඉතින් දන්නේ නැද්ද.

    ඉතින් වුන්ගේ තෙල් වල වැඩිම මිලකට විකුණාගන්න පුළුවං.

    මැද පෙරදිග. ඔක්කොම රටවල් බයටම ආයුධ ගන්නවා.