ඇයි දැක්කේ නැද්ද, ඇමරිකන් උන්ම හිතලා සමහර මිසයිල වලට එහෙම වැටෙන්න ඉඩ දුන්න කියලා කිවේ.ඉරාන මෙච්චර ගහලත් ගියා සතියේ ගහපු ඒවායෙන් තමයි හොඳටම වැදිලා තියෙන්නේ. මොකද්ද රහස
පසුගිය සතියේ තුවාල ලැබූ සෙබළුන් සංඛ්‍යාව 482 ක් ලෙස සටහන් වූ අතර, මෙම තොරතුරු අලුත් කිරීමත් සමග එකී සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
එහෙම වෙලා මිසක්, හරියටම චන්ද්‍රික වලින් බලල ගහපු නිසා නෙවෙයි.
