ඉරාන Islamic මුල්ලා ලෙබනන් වලට දෙන තෑගි![]()
War එක පටන් ගන්න දෙන්නෙත් නැහැ. ඉවර කරන්න. දෙන්නෙන්ත් නැහැ.ඇයි බන් trump war එක resume වෙන්න දෙන්නේ නැත්තේ?..ඇයි මිනිහා shape වෙන්නම බලන්නේ?..escalate වෙන්න හැදුවත් මිනිහම ඇවිත් ගොඩ දාගෙන shape වෙන්න බලන්නේ?..දැන් මිනිහට war එක ඇති වෙලාද?..deal deal කිය කියා negotiations වලටම යන්නේ?මිනිහාගේ වෙන යටිකුට්ටු idea එකක් තියනවද?..
trump කාරයා ඔහොම කරන්න හේතුව මචන්?War එක පටන් ගන්න දෙන්නෙත් නැහැ. ඉවර කරන්න. දෙන්නෙන්ත් නැහැ.
ඉරාන නැව් වලට යන්න දෙන්නෙත් නැහැ. තෙල් මිල උඩ තියාගෙන ඉන්නවා. වුන්ගේ තෙල් විකුණනවා
මම දන්නේ නැහැ. ඉතින් දන්නේ නැද්ද.trump කාරයා ඔහොම කරන්න හේතුව මචන්?