ඔන්ලයින් අමතර ආදායමක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,182
    2,214
    113
    colombo
    Fiverr වගේ වැඩ කරලා. සල්ලි හොයන්න පුළුවන් හොඳ ස්කිල් එකක් කියපන්කෝ හදාගන්න

    කලින් graphics කරා මට තිත්තම වුණා. Order එන ඒකත් එහෙමම නැති වෙලා ගියා.

    Ai එක්ක හැප්පෙන ගමන්. සල්ලි හොයාගන්න මහන්සිවෙලා ඉගෙන ගන්න හොඳ ස්කිල් එකක් බලන්නේ.

    දන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියන් . ජොබ් එකත් කොයි වෙලේ ගහලා යයි ද දන්නේ නැහැ. ඊට කලින් මොනා හරි දෙයක් හදාගන්න ඕනේ. සිනහළු
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    උඹ සුදුද
    එහෙනං කකුල් දෙක ශේවු කරලා pedicure එකක් කරලා feet photo සෙල් කරන්න ගමු
    පස්සෙ කොටුවෙන් ජංගි ගෙනත් ඒවට ලාවට චූ කරලා හරි අතේ ගහල හරි බඩු දාල වේලුනාට පස්සෙ ඇඳපු ජංගි කියලා සෙල් කරන්න තියෙන්නෙ

    එක පාරක් රෙඩිට් එකේ එකෙක් දාල තිබුනා ඒකා ඔන්ලයින් ඕව සෙල් කරලා මාසෙට ඩොලර් 10000ක්ද කොහෙද හොයනවා කියලා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,182
    2,214
    113
    colombo
    Ac, garaj wada, welding, nursing wage thama..
    Desk job okkoma wage ikmanin AI walin replace wenawa..
    Hard labor jobs නෙමේ බාන් බැලුවේ. ඔන්ලයින් digital marketing වගේ ගේමක් ගහන්න පුළුවන් විදියක් අමතර ආදායමක් විදියට.

    උඹ සුදුද
    එහෙනං කකුල් දෙක ශේවු කරලා pedicure එකක් කරලා feet photo සෙල් කරන්න ගමු
    පස්සෙ කොටුවෙන් ජංගි ගෙනත් ඒවට ලාවට චූ කරලා හරි අතේ ගහල හරි බඩු දාල වේලුනාට පස්සෙ ඇඳපු ජංගි කියලා සෙල් කරන්න තියෙන්නෙ

    එක පාරක් රෙඩිට් එකේ එකෙක් දාල තිබුනා ඒකා ඔන්ලයින් ඕව සෙල් කරලා මාසෙට ඩොලර් 10000ක්ද කොහෙද හොයනවා කියලා
    ඕකානේ උබල එක්ක බැහැ කියන්නේ. ඕක කරන්වා නම් කලින්ම කරනවා. ඉතින් ආතල් දෙන්නා එපා chddha
    ------ Post added on Jun 9, 2026 at 9:09 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    ඕකානේ උබල එක්ක බැහැ කියන්නේ. ඕක කරන්වා නම් කලින්ම කරනවා. ඉතින් ආතල් දෙන්නා එපා chddha
    සල්ලි කියන්නෙ සල්ලි cuddah
    එන විදිය වැඩක් නැහැ
    මම කිවුවෙ දැනට තියන ලේසිම වැඩේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    උඹ සුදුද
    එහෙනං කකුල් දෙක ශේවු කරලා pedicure එකක් කරලා feet photo සෙල් කරන්න ගමු
    පස්සෙ කොටුවෙන් ජංගි ගෙනත් ඒවට ලාවට චූ කරලා හරි අතේ ගහල හරි බඩු දාල වේලුනාට පස්සෙ ඇඳපු ජංගි කියලා සෙල් කරන්න තියෙන්නෙ

    එක පාරක් රෙඩිට් එකේ එකෙක් දාල තිබුනා ඒකා ඔන්ලයින් ඕව සෙල් කරලා මාසෙට ඩොලර් 10000ක්ද කොහෙද හොයනවා කියලා
    Ekath Ai walin kakule photo daala, jangi walata chu karala wikunai wholesale..
    Live awith muna daala video danna puluwan real kellekta ara owa issarahata karanna ba..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    Ekath Ai walin kakule photo daala, jangi walata chu karala wikunai wholesale..
    Live awith muna daala video danna puluwan real kellekta ara owa issarahata karanna ba..
    සුදු නං පුලුවන්
    මූන පේන්නෙ නැතිව වීඩියෝ කරන්න පුලුවන් නේ අත් කකුල් විතරක් පේන්න

    පස්සෙ AI වලින්ම voice එක ජෙනරේට් කරලා වීඩියෝ දාන්න පුලුවන්නේ. පොඩ්ඩක් එඩිට් කරලා backgrond noise, white noise ටිකක් දැම්මට පස්සෙ ඕව පස්සෙ යන ඩෙසේපරේට් අංකල්ලට තේරෙන්නෙ නැහැ AI වොයිස් කියලා

    කරමුද කරමුද
    මොකෝ කියන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Hard labor jobs නෙමේ බාන් බැලුවේ. ඔන්ලයින් digital marketing වගේ ගේමක් ගහන්න පුළුවන් විදියක් අමතර ආදායමක් විදියට.
    Digital marketing karana unta social media walama inbuilt tool walin aragena enne..
    Langadima client ta ma okkoma ad manage kara ganna puluwan. Danna godak company dan in-house okkoma ad flyer hama dema hada ganne ai use karala..

    සුදු නං පුලුවන්
    මූන පේන්නෙ නැතිව වීඩියෝ කරන්න පුලුවන් නේ අත් කකුල් විතරක් පේන්න

    පස්සෙ AI වලින්ම voice එක ජෙනරේට් කරලා වීඩියෝ දාන්න පුලුවන්නේ. පොඩ්ඩක් එඩිට් කරලා backgrond noise, white noise ටිකක් දැම්මට පස්සෙ ඕව පස්සෙ යන ඩෙසේපරේට් අංකල්ලට තේරෙන්නෙ නැහැ AI වොයිස් කියලා

    කරමුද කරමුද
    මොකෝ කියන්නෙ
    Oka insta ai badu photo profile wage thama. Hama ekama burutu pitin karanna gaththama market eka full saturated wenawa.. eeta passe customerth dana gannawa okoma fake kiyala..
    Eeta passe un real ewa hoyanna ara wage video live ena ewa, verified model da wage ewa hoyanawa..

    Oya insta ai badu daala ads ganna kattiya plan karane, market eka full saturated una ai walin. Dan real ganu hoyala unta witharai ad denne clients la..
    Followers la pawa henata real da nadda kiyana eka hoyanawa...
    ------ Post added on Jun 9, 2026 at 9:20 AM
     
    Last edited: