Fiverr වගේ වැඩ කරලා. සල්ලි හොයන්න පුළුවන් හොඳ ස්කිල් එකක් කියපන්කෝ හදාගන්න
කලින් graphics කරා මට තිත්තම වුණා. Order එන ඒකත් එහෙමම නැති වෙලා ගියා.
Ai එක්ක හැප්පෙන ගමන්. සල්ලි හොයාගන්න මහන්සිවෙලා ඉගෙන ගන්න හොඳ ස්කිල් එකක් බලන්නේ.
දන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියන් . ජොබ් එකත් කොයි වෙලේ ගහලා යයි ද දන්නේ නැහැ. ඊට කලින් මොනා හරි දෙයක් හදාගන්න ඕනේ. සිනහළු