ඩොලර් එක ආයි නගිනවා 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    මොන හුත්තෙ රටක්ද බන් මේක, ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා. තව ටිකකින් කට්ටිය උන්ඩියල් කරන්න ගත්තාම back to 2022 වෙනවා. 🤬
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,356
    113
    Hema maasema 10th and 25th lan wunama aaith dollar inflow wadi. Comparatively 25th wadi. Ai a ?
    Export companies tika mehe unta padi gewanna rupiyal ganna USD vikunanawa mehe banku walata. Ethakota rupee demand wadi wela dollar eka temporarily bahinawa. Aaith ethakota rupiyala strong wuna kiyala redi ussan ei. Api ethakota weradikaarayo :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    මොන හුත්තෙ රටක්ද බන් මේක, ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා. තව ටිකකින් කට්ටිය උන්ඩියල් කරන්න ගත්තාම back to 2022 වෙනවා. 🤬
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,549
    113
    රනිල් හාමු ජනාදිපති වෙලා හිටියනං දැන්ම washington dc වලට ඉංග්‍රීසියෙන් කතා කරල කියනවා ඩොලර් එක පහතට දාන්න කියල
     
    • Haha
    Reactions: chethana kalan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    අර ගියපාර ටිකක් බැස්සම ලපයා මොකද්ද plan එකක් ගහල තමයි එකේ කරේ කියලා මේකේ කියපු උන් කෝ බන් ?
    @handley මෙන්න උඹට කතා කරනවා 🤭 🤭
     
    • Like
    Reactions: KDH

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    266
    250
    63
    මොන හුත්තෙ රටක්ද බන් මේක, ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා. තව ටිකකින් කට්ටිය උන්ඩියල් කරන්න ගත්තාම back to 2022 වෙනවා. 🤬

    මොන හුත්තෙ රටක්ද බන් මේක - ඔව් ඒකනේ හුත්තේ රටේ ආනයන ගොඩක් වැඩී නේද
    ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා - ඒක තමා ඌ දාගෙන ඉම්පෝට් කරනවා. එහෙන් ඌ ඉරාන් වලට ගහලා ඌම හෝමූස් එකත් වහලා. පුදුම කැරියෙක්
    තව ටිකකින් කට්ටිය උන්ඩියල් කරන්න ගත්තාම back to 2022 වෙනවා - එහෙම වෙන්නේ නෑ නේද. 2022 උන්ඩියල් වැඩි උනේ කෘතිමව විනිමය අනුපාත පාලනය කරපු නිසා බැංකු වලට සල්ලි ආවේ නෑ අඩු රේට් වලට. දැන් එහෙම එකක් නෑ. උන්ඩියල් වල නෝමල් එකට වඩා ටිකක් වැඩී මොකො ඒක හොරෙන් කරන වැඩක් නේ. ඒක තමා අන්-ඩයල් (උන්ඩියල්) කියන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,298
    5,379
    113
    salli hadissiyata gold thiyana eka da? USD LKR karana ekada?

    කිව්ව දේ පැහැදිලි මදි, වචන අඩුද අහපු එකේ?

    උබ අහන්නෙ සල්ලි හදිස්සියකට ඒ දෙකෙන් හොද මොකක්ද කියලද?

    ලන්කාවෙ ඉන්නව නම් USD, AUD, GBP වගේ ඒව ලග තියන් ඉදල සෙල් කරන එක ඉක්මන්.

    ඔස්ට්‍රේලියාව වගේ ගෝල්ඩ් bullion ගන්න පුලුවන් අයට නම් ගෝල්ඩ් තමයි "සේෆ් + සාපෙක්ශ ඉක්මන්"
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    කිව්ව දේ පැහැදිලි මදි, වචන අඩුද අහපු එකේ?
    සල්ලි හදිස්සියකට තියන ඩොලර් රුපියල් කිරීමද නුවණක්කාර? රත්තරං බඩුවක් උගස්තියල රුපියල් ගන්න එකද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    පොඩ්ඩක් ඉන්න මගේ යාළුවො සෙට් එකක් ඉන්නව කැනඩා වල. කතා කරපු ගමන් ඩොලර් මිලියනේ ගානෙ දානව ලංකාවට. චුට්ටක් ඉන්න. වැඩේ යටින් යනව.. :rolleyes:

    BTW: @tharakaf , PFC වල FD Rates වැඩි වෙලා කියල කිව්වා NTB එකෙන් අද කෝල් කරල. ඇත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න.. වැඩක් ගන්න පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: tharakaf

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,298
    5,379
    113
    සල්ලි හදිස්සියකට තියන ඩොලර් රුපියල් කිරීමද නුවණක්කාර? රත්තරං බඩුවක් උගස්තියල රුපියල් ගන්න එකද?

    රත්තරන් බඩු ගන්න එපා. හැදුම් කුලියයි විකුනන කෙනාගෙ ප්‍රොෆිට් එකයි ඔක්කොම උබට ගත්ත දවසෙ ඉදල පාඩුයි ගොඩක්.

    රත්තරන් bullion වගේ ගන්න පුලුවන් නම් හොදයි. ඒත් ලන්කාවෙ bullion අරන් හදිස්සියට විකුනන්න පුලුවන්ද කියල නම් සැකයි. ගෝල්ඩ් කොයින්ස් නම් ගන්නෙම නෑ බැන්කු වල.

    බැන්කු කියන්නෙ කොහොමත් උබට දියුනු වෙන්න දෙන්නෙ නැති කාලකන්නි යකෙක්. කොහොමත් බැන්කු වල සල්ලි නම් තියන්න එපා ඩොලර් උනත්.
     
    Last edited: