රෑ පොඩි ඇලට් එකක් දාලා චීස් කොත්තුවක් කාලා ආයි ආව සගො

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    සත්යග්‍රයෙයි උපවාසෙයි වෙනස මුලින් ඉගෙන ගෙන වරෙන් බන් ගොනො 🤭
    සත්‍යග්‍රහයටත් එතන ඉන්ඩ එපැයි පකෝ රෑට ගිහින් නිදාගෙන එන එක මොන වේසකමක්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,681
    113
    සත්‍යග්‍රහයටත් එතන ඉන්ඩ එපැයි පකෝ රෑට ගිහින් නිදාගෙන එන එක මොන වේසකමක්ද
    මාරුවෙන් මාරුවට තමා ඕයි ඕවාල ඉන්නෙ. ජෙප්පො දිගටම හිටපු ඒවා තීයෙනවැයි 🤭 🤭
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මාරුවෙන් මාරුවට තමා ඕයි ඕවාල ඉන්නෙ. ජෙප්පො දිගටම හිටපු ඒවා තීයෙනවැයි 🤭 🤭
    විමල් ගෙන් ඇහුව නන් කියනවා ඉන්න විදිහ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,699
    8,451
    113
    අම්මගේ රෙද්ද චීස් තොපි තාමත් ඔය කිරිහොදි උත්තට චීස් කියනවනේ අම්මපා 🤣
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,616
    9,105
    113
    සත්යග්‍රයෙයි උපවාසෙයි වෙනස මුලින් ඉගෙන ගෙන වරෙන් බන් ගොනො 🤭
    නිව්ස් වල තියෙන්නෙ සලෙ කාරයා කෑම කන්නෙ නෑ උපවාස කියල. විමලයත් එහෙමයි. හැබැයි මූ ඉන්නෙම ගෙදරනෙ. පැය පහක් වත් ඉන්නෙ නෑ. ඉතින් මුන් ඔය ලබ්බ කරා කියලා කිසි තෙරුමක් නෑ. ඉතින් ඔක කරත් එකයි නැතත් එකයිනෙ.